වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18517512 said:
    ලන්කාවේ කිසිම ප්‍රමිතියක් ඇතුව නෙමේ ලයිසන් දෙන්නේ. බොරුනම් බලපන් ලයිසන් තියෙන වාහන එලවන්න බැරි ගෑනු කොච්චරනන් ඉන්නවද?
    ගැහැනු මන්ද බන්.අපේ මායියගෙ අයියන්ඩිගෙ ලයිශන් එක අවුරුදු ගානක් වෙනව.ඌට වහන එලවන්න පුලුවන් පොල්පිත්තක් අරගෙන තමා.කොහොම ලයිශන් ගත්තද කියල දන්නෙ නැහැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇත්තටමනම් බන් අනික් එවට වඩා ඔවල ඉදගත්තහම වටෙ ටිකක් වැඩිපුර පෙනෙනව.මම කිව්වෙ ටිපර් ගැන.බස් එලවල නැහැ.

    :yes: ඒත් අපේ අයියලා හිතන් ඉන්නේ ඕකේ තියෙන කණ්නාඩි කෑලි දෙකෙන් තුන් ලෝකෙම පේනවා කියලනේ..... ඉතින් ඈවිත් අස්සෙන් රිංගනවා...... ඊට පස්සේ යට වෙනවා...... :growl: බ්ලයින්ඩ් ස්පොට් එකක් සෙට් වෙනවා කියලා ටිකක් හිතන්නේ නෑ...... :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් වාහනෙ ශුවර් මාව මට ශුවර් නිසා කාලයක් අපේ මහේෂ් වගේම ගියා.පලමුවෙනි පාර බල්ලෙක් කකුල් මට්ටුවක් දාල වැට්ටුව.දෙවනි පාර හරකෙක් දුවගෙන ඇවිල්ල සයිකල් එකට පැනල සියදිවි හානිකරගන්න හදල මාස ගානක් බෙහෙත් බැන්ද.තුන්වන පාර ඉස්සරහින් ගියපු එකා කුරුලෙක් පාර මාරු උනා කියල නවත්වල මට 200m විතර පරතරය තිබිලත් වාහනය නවත්ව ගන්න බැරිඋනා.ඒ මගෙවත් වාහනයෙ වැරැද්දක් වත් තිබිල නෙමෙයි.පාරෙ තිබුන ඔඉල් ගතිය නිසා.ලන්කාවෙ පාරවල් වල average speed එක 50 තමා.වෙගයෙන් යන එකනෙමෙයි හපන්කම.අනතුරක් නොවි යාම තමයි හපන් කම.අනතුරකින් තොරව ජීවත්වන කාලයෙම රිය පැදවීමට පුලුවනි නම් ඌ තමයි දක්ශ රියැදුරු.වෙගයෙන් යන්න වෙනම තැන් තියනනෙ බන්.මම කිව්වෙ මගේ අත්දැකීම්.පිලිගන්න එක උබලගෙ වැඩක්.

    ලන්කාවෙන් පිටට අඩියක් හරි තියපු එකෙක් ජීවිතේට ලන්කාවේ පාරවල් වලනම් වැඩ දන්නේ නෑ බන්:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ එකෙක්ට උදව් ඕනා..... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1682496
    9.gif
    9.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගැහැනු මන්ද බන්.අපේ මායියගෙ අයියන්ඩිගෙ ලයිශන් එක අවුරුදු ගානක් වෙනව.ඌට වහන එලවන්න පුලුවන් පොල්පිත්තක් අරගෙන තමා.කොහොම ලයිශන් ගත්තද කියල දන්නෙ නැහැ

    හුගක් ඉන්නේ ගෙදර ඉදන් ලැයිසන් ගත්ත උන්:yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද සුබ දවසක්. එහෙන් දිනූෂයාගේ කැම්පේන් එක. මෙහෙන් රේඩියෝ පටන් ගත්තා පට්ට තමයි :love:

    සිරාවටම...පට්ට හැපියක් තියෙන්නෙ...මොනාටද මන්ද හිනාවකුත් මූනෙ ඇඳිල තියෙන්නෙ ලාවට:love: අමුතු ත්‍රිල් එකක ඉන්නෙ රේඩියෝවත් අහගෙන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සිරාවටම...පට්ට හැපියක් තියෙන්නෙ...මොනාටද මන්ද හිනාවකුත් මූනෙ ඇඳිල තියෙන්නෙ ලාවට:love: අමුතු ත්‍රිල් එකක ඉන්නෙ රේඩියෝවත් අහගෙන

    ඕකේ අපේ මහේෂ් මලයා ඔටෝ මොබයිල් ප්‍රෝග්‍රෑම් එක කරනකොට කොහොමද :love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියෝ ත්‍රෙඩ් අහන් නගියාම අබිං කෑවා වගේ ඒකේම ඉන්නවා .. ඒ නිසා පොල් මාමාගේ ත්‍රෙඩ් එකයි වෑන් ත්‍රෙඩ් එකයි යට යන්න දෙන්න බෑ සිංහලු..
    ඒ හින්දා අපි පැය කාලෙන් කාලෙට හරි මේ ත්‍රෙඩ් බම්ප් කරන ගමං රේඩියෝ ත්‍රෙඩ් වගත් ඉමු :yes::D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකේ අපේ මහේෂ් මලයා ඔටෝ මොබයිල් ප්‍රෝග්‍රෑම් එක කරනකොට කොහොමද :love::love:

    රේඩියෝ එකට ඔටොමොබයිලුත් එකතු උනාම එළ....:yes:

    දැන් නම් කට්ටිය එක පවුලක් වගේ හැඟීමක් එන්නෙ......
    :love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රේඩියෝ ත්‍රෙඩ් අහන් නගියාම අබිං කෑවා වගේ ඒකේම ඉන්නවා .. ඒ නිසා පොල් මාමාගේ ත්‍රෙඩ් එකයි වෑන් ත්‍රෙඩ් එකයි යට යන්න දෙන්න බෑ සිංහලු..
    ඒ හින්දා අපි පැය කාලෙන් කාලෙට හරි මේ ත්‍රෙඩ් බම්ප් කරන ගමං රේඩියෝ ත්‍රෙඩ් වගත් ඉමු :yes::D

    එකෙන්ම..........වෙනද ශොප් එක වහල ගෙදර ගියාම ආයෙ පහුවදා උදේ ඇවිත් තමයි කිරියට ලොග් වෙන්නෙ..:yes:

    අද ඉඳන් ඉතින් ගෙදර ගිහිල්ලත් කිරියෙ තමයි:love:.....ගෙදර උන්දැගෙන් සම්බුව හම්බෙයි
    :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    එකෙන්ම..........වෙනද ශොප් එක වහල ගෙදර ගියාම ආයෙ පහුවදා උදේ ඇවිත් තමයි කිරියට ලොග් වෙන්නෙ..:yes:

    අද ඉඳන් ඉතින් ගෙදර ගිහිල්ලත් කිරියෙ තමයි:love:.....ගෙදර උන්දැගෙන් සම්බුව හම්බෙයි
    :rolleyes:
    මට එතනදිත් මතක් උනේ අපේ බඩා මාමාව.. කොහෙං ගියත් ඇයි දෙයියනේ ඌම ලිදේ වැටෙන්නෙ :dull:
     
    Status
    Not open for further replies.