Jurassic World @ Savoy [BOX]

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මන් ගත්ත ටිකට් එකක් තියෙනවා සැවෝයි එකේ ජුරාසික් වර්ල්ඩ් බලන්න. පෙට්ටි ටිකට් එකක්. කරුමෙට මට හොදටම හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නෙ.යන්න වෙන්නෙ නෑ. ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න. රු.1540 ගත්තේ. රු 1300 වගේ දෙනවා. පහලින් විස්තර ටික බලන්න


    if3hua.jpg


    29v02li.jpg


    29z3fqf.jpg
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ubata Witharai neda yanna wen naththe? Kella Enawada? Ehenan mama Gannan Machan. 1500tama gannan.Awlak na.
    avatar63803_11.gif
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    මචන්ලා නිකමට දැනගන්න අහන්නෙ.උබලැ කෙල්ලොත් ටිකට් එකත් එක්ක දෙනවද? නැ මේ හැමොඑම අහන නිසා බැලුවෙ එහෙමත් සීන් එකක් තියෙනවද කියලා.:rofl:

    විහිලු නොකර එකෙක් ගනින්කො ටිකට් එක
    :sorry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    500i :P දැන් ඕක කව්රුත් නොගත්තොත් තොට කොහොමත් පාඩුයි නෙහ්,,,,
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    500i :P දැන් ඕක කව්රුත් නොගත්තොත් තොට කොහොමත් පාඩුයි නෙහ්,,,,

    නේ එහෙම වෙන්නෙ නෑ.මම හෝ ගාලා සමහන් බොනවනේ.

    එහෙම උනොත් හොටු පෙරාගෙන හරි හෙට යනවා
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නේ එහෙම වෙන්නෙ නෑ.මම හෝ ගාලා සමහන් බොනවනේ.

    එහෙම උනොත් හොටු පෙරාගෙන හරි හෙට යනවා

    හෙම්බිරිස්සාවත් ලෙඩක්ද බන්.. ගිහින් බලපන්. මටනම් වැඩක් නෑ මොකද ඕකට අරන් යන්න කෙල්ලෙක් නෑ. ;)
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජින්තුවා;18520977 said:
    හෙම්බිරිස්සාවත් ලෙඩක්ද බන්.. ගිහින් බලපන්. මටනම් වැඩක් නෑ මොකද ඕකට අරන් යන්න කෙල්ලෙක් නෑ. ;)

    සෙම තියෙන අයට අමාරු වෙනවා ඕක හැදුනම
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නේ එහෙම වෙන්නෙ නෑ.මම හෝ ගාලා සමහන් බොනවනේ.

    එහෙම උනොත් හොටු පෙරාගෙන හරි හෙට යනවා

    samahan bonna epa ban,mala jarawak,niroga hari paspanguwa bipan