මචන් මන් ගත්ත ටිකට් එකක් තියෙනවා සැවෝයි එකේ ජුරාසික් වර්ල්ඩ් බලන්න. පෙට්ටි ටිකට් එකක්. කරුමෙට මට හොදටම හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නෙ.යන්න වෙන්නෙ නෑ. ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න. රු.1540 ගත්තේ. රු 1300 වගේ දෙනවා. පහලින් විස්තර ටික බලන්න
Ubata Witharai neda yanna wen naththe? Kella Enawada? Ehenan mama Gannan Machan. 1500tama gannan.Awlak na.![]()
ආස ඇතිනේ?Ubata Witharai neda yanna wen naththe? Kella Enawada? Ehenan mama Gannan Machan. 1500tama gannan.Awlak na.![]()
හෙට මගේ උපන්දිනේට මම ආසම ෆිල්ම් එකක් බලන්න යන්න හිටියේ.කරුම ලෙඩක් හැදුනනෙ. Ubata Witharai neda yanna wen naththe? Kella Enawada? Ehenan mama Gannan Machan. 1500tama gannan.Awlak na.![]()








500iදැන් ඕක කව්රුත් නොගත්තොත් තොට කොහොමත් පාඩුයි නෙහ්,,,,
නේ එහෙම වෙන්නෙ නෑ.මම හෝ ගාලා සමහන් බොනවනේ.
එහෙම උනොත් හොටු පෙරාගෙන හරි හෙට යනවා

ජින්තුවා;18520977 said:හෙම්බිරිස්සාවත් ලෙඩක්ද බන්.. ගිහින් බලපන්. මටනම් වැඩක් නෑ මොකද ඕකට අරන් යන්න කෙල්ලෙක් නෑ.![]()
නේ එහෙම වෙන්නෙ නෑ.මම හෝ ගාලා සමහන් බොනවනේ.
එහෙම උනොත් හොටු පෙරාගෙන හරි හෙට යනවා