වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සරල උත්තරය නම් ඔය ඔක්කොම මම බලනවා. සමහර දේවල් දන්නේ නැති වුනාම අහල හරි බලනවා.
    එත් අපි මේ කියන්නේ ඔයත් එක්ක තරහට නෙමේ. ඔය මොනවා කිව්වත් ඔයාට බෑ city limit එක ට වඩා වැඩියෙන් යන්න. ඔයා කරලා තියෙන වරද ගැන කිව්වේ. seems like you don't want to accept it. Be careful.
    :yes::yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Getting Ready !!! :cool::cool::cool: :P :P

    906084_940878682631179_6903471872809969476_o_zps3ckibmgo.jpg
     
    • Like
    Reactions: thilan996

    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    ඔව් මම මේ හැමදෙයක්ම බලනවා මොකද මගේ ගාව තියෙන්නේ සාමාන්යෙන් පරණ වාහනයක් නිසා. උබ මේක දාපු එක හොදයි අනිත් අයට දැනුවත් වෙන්න නමුත් උබ එක දාලා තියන්නේ උබේ පොඩි හරි වැරද්දක් කිව්වා කියලා තරහට. මචං මම නම් ඔය උබ කියලා තියෙන ටික බලන්නනේ නිතරම මම මම හරි මම හුගක් ආදරේ කරන කෙනෙක් වාහනේ ඉන්න පුළුවන් නිසා. මම දන්නවා මගේ වාහනේ coolant අඩුවෙන්නේ නැ කියලා. මම දන්නවා engine oil අඩු වෙන්නේ නැ කියලා එත් මම අනිවාරෙන් කොහේ හරි යන්න ඉස්සර වෙලා ඕව බලනවා. සතිකට සැරයක් break oilවල තත්වය බලනවා. අනිත් බලන්න ඕනි තැනක්ම සේර්විස් එකට අරන් ගියාම බලනවා.

    උබ හිතපන් උබ මොකක් හරි gear එකක rev limit එකේ up shift කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. උබ යන්නේ හොදටම crowdy පාරක එකපාරම අම්මා කෙනෙක් අල්ලාගෙන ඉන්න ළමයෙක් අම්මගෙන් අත ගලවා ගෙන එක පාරට පනිනවා උබේ කර එක ලගින්ම උබ මොකද කරන්නේ?town area එකේ speed limit එක 50 කරලා තියෙන්නේ නිකන් නෙවෙයි.

    උබ F1 බලනවා නේ. එහෙනම් උබ දන්නවා නේ Ayrton Senna කියන්නේ කව්ද කියලා. මැරුණේ කොහොමද කියලත්? හුගක් කට්ටිය කිව්වා Ayrton Sennaට grip එක පිලිබදව 6th sense එකක් තියෙනවා කියලා. අන්තිමෙන්ට මොකද උනේ. අනිත් එක Ayrton Senna spun උන ට්‍රැක් එකත් උබ දන්නවා නේ. ඔය ට්‍රැක් හදලා තියන්නේ ලංකාවේ පාරවල් හදනවට වඩා හොදට.
    අනිත් එක තාමාඋබ උබෙගේ කාර් එක සුවෙර් කිව්වා නේ. එතකොට මචං F1 වල le mans උබ දැකලම නැද්ද වාහන කැඩෙනවා? ඒවා මෙන්ටින් කරන්නේ highly skilled engineersල නේ. එහෙම කියලා ඒවගේ මොකුත්ම faults එන්නේ නැද්ද?
    මම උබට උබේ ඔය පැත්තෙන් තියෙන දැනුම ගැන ප්‍රසංසා කරනවා. එත් මේකේ ඉන්න හුගක් වැඩිමල් කට්ටිය උබේ වැරද්දක් පෙන්නලා දුන්නම උබ ඒ මිනිස්සුගේ වැරදි හොයන්නට දේවල් කියන හැටි දැක්කම අවුල් ගියා එකයි මේක දැම්මේ. මටත් උබට ගොඩක් දේවල් කියන්න ලොකු වයසක් නැ තාම 26යි නමුත් මට තේරෙන දේ කිව්වේ. උබ තරහා වෙන්නේ නැති වෙයි කියලා හිතනවා

    More details on : https://www.youtube.com/watch?v=k2_2S3v07Bs
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    නෑ පාරෙ වම් පැත්තෙ අයිනට කිට්ටුව යනකොට නවත්තල තිබ්බ කාර් එකක් එකපාරට යූ ටර්න් එකක් ගහලා.. දුර අඩි 10කට වඩා පොඩ්ඩක් අඩුවෙන් තියෙන්න ඇති. ඒ ගෑනි ෂුවර් එකට ඇක්සලරේටර් එක පැගුවා බයවෙලා.. ඔයින් ගියා ඇති.:dull:

    මෙන්න ට්‍රිවිල් පරයෙක් මට කරපු වැඩේ. අන්තිමේ අල්බේ ලැබුනෙත් නැ :no:
    http://www.elakiri.com/forum/showthread.php?p=18333244#post18333244
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් මම මේ හැමදෙයක්ම බලනවා මොකද මගේ ගාව තියෙන්නේ සාමාන්යෙන් පරණ වාහනයක් නිසා. උබ මේක දාපු එක හොදයි අනිත් අයට දැනුවත් වෙන්න නමුත් උබ එක දාලා තියන්නේ උබේ පොඩි හරි වැරද්දක් කිව්වා කියලා තරහට. මචං මම නම් ඔය උබ කියලා තියෙන ටික බලන්නනේ නිතරම මම මම හරි මම හුගක් ආදරේ කරන කෙනෙක් වාහනේ ඉන්න පුළුවන් නිසා. මම දන්නවා මගේ වාහනේ coolant අඩුවෙන්නේ නැ කියලා. මම දන්නවා engine oil අඩු වෙන්නේ නැ කියලා එත් මම අනිවාරෙන් කොහේ හරි යන්න ඉස්සර වෙලා ඕව බලනවා. සතිකට සැරයක් break oilවල තත්වය බලනවා. අනිත් බලන්න ඕනි තැනක්ම සේර්විස් එකට අරන් ගියාම බලනවා.

    උබ හිතපන් උබ මොකක් හරි gear එකක rev limit එකේ up shift කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. උබ යන්නේ හොදටම crowdy පාරක එකපාරම අම්මා කෙනෙක් අල්ලාගෙන ඉන්න ළමයෙක් අම්මගෙන් අත ගලවා ගෙන එක පාරට පනිනවා උබේ කර එක ලගින්ම උබ මොකද කරන්නේ?town area එකේ speed limit එක 50 කරලා තියෙන්නේ නිකන් නෙවෙයි.

    උබ F1 බලනවා නේ. එහෙනම් උබ දන්නවා නේ Ayrton Senna කියන්නේ කව්ද කියලා. මැරුණේ කොහොමද කියලත්? හුගක් කට්ටිය කිව්වා Ayrton Sennaට grip එක පිලිබදව 6th sense එකක් තියෙනවා කියලා. අන්තිමෙන්ට මොකද උනේ. අනිත් එක Ayrton Senna spun උන ට්‍රැක් එකත් උබ දන්නවා නේ. ඔය ට්‍රැක් හදලා තියන්නේ ලංකාවේ පාරවල් හදනවට වඩා හොදට.
    අනිත් එක තාමාඋබ උබෙගේ කාර් එක සුවෙර් කිව්වා නේ. එතකොට මචං F1 වල le mans උබ දැකලම නැද්ද වාහන කැඩෙනවා? ඒවා මෙන්ටින් කරන්නේ highly skilled engineersල නේ. එහෙම කියලා ඒවගේ මොකුත්ම faults එන්නේ නැද්ද?
    මම උබට උබේ ඔය පැත්තෙන් තියෙන දැනුම ගැන ප්‍රසංසා කරනවා. එත් මේකේ ඉන්න හුගක් වැඩිමල් කට්ටිය උබේ වැරද්දක් පෙන්නලා දුන්නම උබ ඒ මිනිස්සුගේ වැරදි හොයන්නට දේවල් කියන හැටි දැක්කම අවුල් ගියා එකයි මේක දැම්මේ. මටත් උබට ගොඩක් දේවල් කියන්න ලොකු වයසක් නැ තාම 26යි නමුත් මට තේරෙන දේ කිව්වේ. උබ තරහා වෙන්නේ නැති වෙයි කියලා හිතනවා

    1. තරහක් නෑ කා එක්කවත්. . වීඩියෝ එකේ ලින්ක් එක මගේ සුපුරුදු ලොකු රතු අකුරින් නොදා සාමාන්‍ය විදියට දැම්මෙත්, මෙච්චර කාලෙකට ප්‍රසිද්ධ කරලා නැත්තෙත් (සාමාන්‍යයෙන් ඔයවගේ ඒවා පොර වෙන්න පබ්ලික් කරනවා කියල ඔබ තුමා දන්නවනේ) එතන වැරද්දක් තියෙන බව දන්නා නිසයි...

    2. අම්මගෙයි, ලමයගෙයි සිද්ධිය . . එහෙම වෙන්න පුළුවන් නිසයි කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල... කලින් කිව්වා එකම ආයෙම කියන්න බෑ.. වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ 180KMPH යන එක නෙමෙයි . . අනික Short Distance එකකදී 50KMPH වේගෙකදී ළමයෙක් ඔය කියන විදියට පැන්නට වාහනයක් නවත්තන්න බෑ . . Physics දන්නවා නම් හදල බලන්න අඩුම 14m වත් ඕනි වාහනේ නවත්ත ගන්න හොඳම තත්වයේ ටයර් සහ වියලි තාර මතුපිටකදී. . . මෙතැනදී හොඳම ටයර් කියන්නේ චයිනීස්, කොරියන් ජරාවල් නෙමෙයි . . අනික මෙතැනදී Drivers Reaction Time සහ Braking Time කියන දෙක "ZERO" කරලා . . . .

    3. Ayrton Senna ගේ Crash එක ගැන කතා කරන්න නම් ඔබතුමා ඒ ගැන අග සිට මුලට, මුල සිට අගට මෙන්ම, නඩුවේ තීන්දු තීරණ, ඒ වගේම ඒ දවස් වල තිබුණු Sennaට තිබුණු තරඟය ගැනත්, F1 ගැනත් හොයල බලල එන්න. . .මොකද තාමත් ලෝකෙන් භාගයක් විශ්වාස කරනවා ඒ Accident එක Plan කරලා කරපු එකක් කියලා... ඒ දේවල් ගැන දන්නවා නම් අපි Crash එක Analyze කරලා බලමු . . .

    4. එක්කෝ ඕනි නෑ... මට දැනෙන්නේ මට අදහස් ප්‍රකාශ කිරීමේදී ගැටළුවක් තියෙනවා කියලා... මොකද මන් පුන පුනා කියන POINT එක ගොඩක් යට තේරිලා නැහැ... මගේ ප්‍රශ්නයක් තියෙනවා වගේ... :(:( (රේඩියෝ කරන එකෙත් තේරුමක් නැතිවෙයිද මංදා .. . )

    5. හැමෝගෙන්ම ආපු Reply මත මම තීරණය කළා Tread එකකදීවත්, Radio එකෙදිවත් Driving Techniques ගැන කතා කරන්නේ නැහැ කියලා... කට්ටියගේ ප්‍රතිචාර බැලුවම මගේ Driving අවුල් නිසා අනිත් අයට Driving Techniques කියල දෙන්න තරම් සුදුසුකම් මට නෑ කියල හිතෙනවා . . . :(:(

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    just cool bro. Your point is clear and some persons agreed and some not. That's nature...
    Please continue your valuable knowledge and experiences...
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    1. තරහක් නෑ කා එක්කවත්. . වීඩියෝ එකේ ලින්ක් එක මගේ සුපුරුදු ලොකු රතු අකුරින් නොදා සාමාන්‍ය විදියට දැම්මෙත්, මෙච්චර කාලෙකට ප්‍රසිද්ධ කරලා නැත්තෙත් (සාමාන්‍යයෙන් ඔයවගේ ඒවා පොර වෙන්න පබ්ලික් කරනවා කියල ඔබ තුමා දන්නවනේ) එතන වැරද්දක් තියෙන බව දන්නා නිසයි...

    2. අම්මගෙයි, ලමයගෙයි සිද්ධිය . . එහෙම වෙන්න පුළුවන් නිසයි කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල... කලින් කිව්වා එකම ආයෙම කියන්න බෑ.. වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ 180KMPH යන එක නෙමෙයි . . අනික Short Distance එකකදී 50KMPH වේගෙකදී ළමයෙක් ඔය කියන විදියට පැන්නට වාහනයක් නවත්තන්න බෑ . . Physics දන්නවා නම් හදල බලන්න අඩුම 14m වත් ඕනි වාහනේ නවත්ත ගන්න හොඳම තත්වයේ ටයර් සහ වියලි තාර මතුපිටකදී. . . මෙතැනදී හොඳම ටයර් කියන්නේ චයිනීස්, කොරියන් ජරාවල් නෙමෙයි . . අනික මෙතැනදී Drivers Reaction Time සහ Braking Time කියන දෙක "ZERO" කරලා . . . .

    3. Ayrton Senna ගේ Crash එක ගැන කතා කරන්න නම් ඔබතුමා ඒ ගැන අග සිට මුලට, මුල සිට අගට මෙන්ම, නඩුවේ තීන්දු තීරණ, ඒ වගේම ඒ දවස් වල තිබුණු Sennaට තිබුණු තරඟය ගැනත්, F1 ගැනත් හොයල බලල එන්න. . .මොකද තාමත් ලෝකෙන් භාගයක් විශ්වාස කරනවා ඒ Accident එක Plan කරලා කරපු එකක් කියලා... ඒ දේවල් ගැන දන්නවා නම් අපි Crash එක Analyze කරලා බලමු . . .

    4. එක්කෝ ඕනි නෑ... මට දැනෙන්නේ මට අදහස් ප්‍රකාශ කිරීමේදී ගැටළුවක් තියෙනවා කියලා... මොකද මන් පුන පුනා කියන POINT එක ගොඩක් යට තේරිලා නැහැ... මගේ ප්‍රශ්නයක් තියෙනවා වගේ... :(:( (රේඩියෝ කරන එකෙත් තේරුමක් නැතිවෙයිද මංදා .. . )

    5. හැමෝගෙන්ම ආපු Reply මත මම තීරණය කළා Tread එකකදීවත්, Radio එකෙදිවත් Driving Techniques ගැන කතා කරන්නේ නැහැ කියලා... කට්ටියගේ ප්‍රතිචාර බැලුවම මගේ Driving අවුල් නිසා අනිත් අයට Driving Techniques කියල දෙන්න තරම් සුදුසුකම් මට නෑ කියල හිතෙනවා . . . :(:(

    hmm api kiwwe eka paththakne ban.uba kiyanne thawa paththak.uba kiyana ekath hari.uba danna de kiyala diyan machan.anika ban sanwada walinne honda dewal eliyata enne.ube 5 wana thiranaya ain karaganin macho.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    1. තරහක් නෑ කා එක්කවත්. . වීඩියෝ එකේ ලින්ක් එක මගේ සුපුරුදු ලොකු රතු අකුරින් නොදා සාමාන්‍ය විදියට දැම්මෙත්, මෙච්චර කාලෙකට ප්‍රසිද්ධ කරලා නැත්තෙත් (සාමාන්‍යයෙන් ඔයවගේ ඒවා පොර වෙන්න පබ්ලික් කරනවා කියල ඔබ තුමා දන්නවනේ) එතන වැරද්දක් තියෙන බව දන්නා නිසයි...

    2. අම්මගෙයි, ලමයගෙයි සිද්ධිය . . එහෙම වෙන්න පුළුවන් නිසයි කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල... කලින් කිව්වා එකම ආයෙම කියන්න බෑ.. වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ 180KMPH යන එක නෙමෙයි . . අනික Short Distance එකකදී 50KMPH වේගෙකදී ළමයෙක් ඔය කියන විදියට පැන්නට වාහනයක් නවත්තන්න බෑ . . Physics දන්නවා නම් හදල බලන්න අඩුම 14m වත් ඕනි වාහනේ නවත්ත ගන්න හොඳම තත්වයේ ටයර් සහ වියලි තාර මතුපිටකදී. . . මෙතැනදී හොඳම ටයර් කියන්නේ චයිනීස්, කොරියන් ජරාවල් නෙමෙයි . . අනික මෙතැනදී Drivers Reaction Time සහ Braking Time කියන දෙක "ZERO" කරලා . . . .

    3. Ayrton Senna ගේ Crash එක ගැන කතා කරන්න නම් ඔබතුමා ඒ ගැන අග සිට මුලට, මුල සිට අගට මෙන්ම, නඩුවේ තීන්දු තීරණ, ඒ වගේම ඒ දවස් වල තිබුණු Sennaට තිබුණු තරඟය ගැනත්, F1 ගැනත් හොයල බලල එන්න. . .මොකද තාමත් ලෝකෙන් භාගයක් විශ්වාස කරනවා ඒ Accident එක Plan කරලා කරපු එකක් කියලා... ඒ දේවල් ගැන දන්නවා නම් අපි Crash එක Analyze කරලා බලමු . . .

    4. එක්කෝ ඕනි නෑ... මට දැනෙන්නේ මට අදහස් ප්‍රකාශ කිරීමේදී ගැටළුවක් තියෙනවා කියලා... මොකද මන් පුන පුනා කියන POINT එක ගොඩක් යට තේරිලා නැහැ... මගේ ප්‍රශ්නයක් තියෙනවා වගේ... :(:( (රේඩියෝ කරන එකෙත් තේරුමක් නැතිවෙයිද මංදා .. . )

    5. හැමෝගෙන්ම ආපු Reply මත මම තීරණය කළා Tread එකකදීවත්, Radio එකෙදිවත් Driving Techniques ගැන කතා කරන්නේ නැහැ කියලා... කට්ටියගේ ප්‍රතිචාර බැලුවම මගේ Driving අවුල් නිසා අනිත් අයට Driving Techniques කියල දෙන්න තරම් සුදුසුකම් මට නෑ කියල හිතෙනවා . . . :(:(

    1. ඔව් එක ඇත්ත

    2. එකම තාමා මමත් කියන්නේ. බට් උබ දන්නේ නැද්ද කාර් එක යන ස්පීඩ් එකත් එක්ක stooping distance එක වෙනස් වෙනවා. අනිත් එක impact එක වෙනස් වෙනවා කියලා.

    3. Ayrton Senna ගැනවත් F1 ගැනවත් උබ මට අමුතුවෙන් කියන්න ඕනි මචං. උබ කියනවා වගේ ඒක එක මතයක් විතරයි. මට ඕනි උනේ උබට උබට උදාරහණයක් දෙන්න විතරයි. කොච්චර හොද driver කෙනෙක් උනත් වරදින්න පුළුවන් කියලා. අනිත් එක මම කිව්වේ කොච්චර හොද වාහනක් උනත් වැරදීමක් වෙන්න පුළුවන් කියාලා එක skilled engineersලා maintain කරත්. Mark Weber ගේ 1999 le mans crash එක දන්නවා ඇතයි කියලා හිතනවා. lewis hamilton Mercedes වලට ගිය ගමන් testing වලදී උනේ දේ බලන්න. එකයි මට කියන්න ඕනි උනේ

    4. උබ කියන එක හරි අපි defensive driving ඉගෙන ගන්න ඕනි. වෙන රට වල නම් වෙනම course තියෙනවා. ලංකාවේ ගොඩක් කට්ටිය defensive driving කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැ.
    මම මෙතෙන්දි කිව්වේ උබ ඔය කියන පොයින්ට් එක ගැන නෙවේ. මම කියන්නේ උබ තේරුමක් නැතිව ඒ වගේ සෙනග ඉන්න තැනක වේගෙන් යන එක වැරදි කියලා කියන එක සහ උබට කවුරු හරි වැරද්දක් දැකලා කියලා දුන්නහම එක bear කරන්න බැරි එක ගැනයි.

    5. ඒ වැඩේ කරන්න එපා මොකද උබ කලින් කියලා තියෙනවා වගේ උබ දන්නවා video එකේ වැරද්දක් තියෙනවා කියලා. Techniques කියලා දෙන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැ නේ. උබේ කැමැත්තක් මම මේ පිලිබදව අයෙ උබත් එක්ක argue කරන්නේ නැ

    මොනවා උනත් Radio show එක හොදට කරපන්. අනිවා වෙලාවක් තිබ්බොත් සෙට් වෙනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපරාදේ, බොරුවට ලොකු රවූමක් ගහන්නේ මහියගනේ පැත්තේ ගිහින්,18 වංගුව පැත්තේ යන්න ඕනි නැත්තම්, කිරිතිබණ්ඩාරපුරෙන් හැරිලා නුවරට ඇවිල්ලා රිවස්ටර්න් යන්න,
    රන්ටබේ ඉදන් මහියගන්නේ යන පාරේ මොනා බලන්න ද, ඊට වඩා ලස්සනයි රන්ටබේ යන්නේ නැතුව මිගහකිවුලෙන් හැරිලා මහියගනේ යන පාර,පාරත් අලුතෙන් හදල තියෙන්නේ,:love:
    රන්ටබේ පාර දැන් ටිකක් සවුත්තුයි වැලි ලොරි ගිහින්,

    18 වංගුව බලන්නත් ඕනේ මචං.. ඒකයි කේස් එක... වයිෆ් ගිහිල්ලම නෑ 18 වංගුවෙන්... මමත් අලුතෙන් හැදුවට පස්සේ ගිහිල්ලා නෑ... පාර අවුල් නම් යන්නේ නෑ බං... නුවරට ගිහිල්ලා යන එක හොඳයි වගේ... ස්තූතියි මචං... :)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,751
    3,144
    113
    37
    @ katubedda
    ඔන්න මගේ ගාව තියෙන ලොවෙත් නැති මොඩල් එකේ ෆොර්ඩ් ලේසර් එක පැය බාගයක් වගේ දුවනකොට හිටින්න ගත්තා. දේපාරක් මිස් කරල නතර වෙනවා, නෝ ස්ටාර්ට්. අයෙත් විනාඩි පහලොවකින් ස්ටාර්ට් සහ පෙර සේ.

    ඉතින් ගියා පුරුදු මිකෑනික් ගාවට. මිනිහ දවසක් තියන් ඉන්දල කිව්ව ෆෑන් එක වෑඩ නෑ, ඕවර් හීට් වෙනව කියල. හීටර් මීටර් එකත් අවුල් කියල.

    ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ෆෑන් එකේ වයරින් එක හැදුව. සිම්පල් ලෙඩක් එකෙක්වත් සල්ලි ගත්තෙත් නෑ. හරිම ශෝයි. ඒත්...... බඩු පහුවදාම අයෙත් හිට්ටා.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. මූ බැලුව, දැම්ම හයියෙන් තට්ටුවක් රේඩියේටර් එක ගාවට, අම්මට හුඩු ෆෑන් එක නවතිනවා. දැන් හරිනේ දුවනකොට ෆෑන් එක නතර වෙලා කාර් එක හීට් වෙලා නවතිනවා. දැම්ම අලුතෙන් ෆෑන් එකක්, සප්ලයි දුන්න ඩිරෙක්ට්. හීටර් මීටෙර් එකේ ලෙඩෙත් හැදුව. ස්කෑනර් එක ගහල බලල කෑම් සෙන්සර් එකයි, ක්‍රෑන්ක් ශාෆ්ට් සෙන්සර් එකයි දැම්ම. (සෙන්සර් දෙකම රීකොන්.)

    දෙයියනේ කියල කාර් එක එදා රෑම අයෙත් හිට්ටා. කොරන්න දෙයක් නෑ මොනව උනත් මම මේ කාර් එකට ආසයි.

    අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ලින් කටින්ම ගොඩ එනව කියල හිතාගෙන. මූ කිව්ව සෙන්සෙර් දෙක සුවර් නෑ දාමු අලුත්ම සෙන්සර් දේකක් කියල. ඉතින් පන්චිකාවත්තට එවෙලෙම බයික් එකේ ගිහින් ගෙනවා. හරි සන්තෝසයි මාර ලාබයි සෙන්සර් කෑලි. දැන් මේ මගුල හින්දම මම දවස් දෙකක් එක ළග නිවාඩු (උණ ). දැන් ඔය කෑලි දෙකත් එල්ලගෙන ගියා ටෙස්ට් රන්. මරු ආතල් කියන්නෙ කර් එක ගානට වෙලාවට අයෙත් හිට්ටා. මම ඉතින් කිසිම කරදරයක් නැතුව කාර් එකට සම්බන්ධ හැම එකාවම සැදෑ සිතින් මතක් කරගෙන සුපුරුදු ලෙස විනාඩ් පහලොව ඉදළ ගියා අයෙත් ගියා ඔටෝ ඉලෙක් වැඩ්ඩ ගාවට. ඌටත් ඇඩෙන්න වගේ. (ඔය අතරෙ කොම්පියුටර් බොක්ස් එකත් ගලෝල බලල තිබ්බේ). තියල යන්න මල්ලි කාර් එක මම හෙට බලල කෝල් එකක් දෙන්නම් කිව්වා.

    දැන් මම තුන් වෙනි දවසටත් උණ විකාර පාරක් දාල කන්නේ බොන්නෙත් නැතුව ගෙදරට වෙලා ඉන්නව කෝල් එක එනකල්. ඔන්න යන්තම් දෙකට විතර ආව කෝල් එක වැඩේ හරි කියල. කොම්පියුටර් බොක්ස් එක රීසෙට් කරා කිව්වා.

    ඔන්න ඔය පාර තමා වැඩේ හරි ගියේ. ඊට පස්සේ දෙයියන්ගේ පිහිටයි, ලන්කාව පුරාම දිව්වා නෝ අවුල්. නමුත් මට තාම උනේ මොකක්ද පැහදිලි නෑ.

    කියවූ ඔබ සැමට ස්තූතියි!

    ECU එකක් Reset කලා කියලා ඇහැවුවාමයි :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    Code:

    උඹලත් එක්ක එකට කැම්පස් හිටපු එකෙක්.
    :D
    ටිකක් හොරෙං වගේ හිමිං කතාකරන ඩයල් එකක්. :D

    PM එකක් දාපං බලන්න :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්,

    1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද?
    2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?
    3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?
    4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා?
    5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්)
    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)
    7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
    8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)

    තව කියන්න දේවල් ගොඩක් ඇත... මුලින් ඔය ටික බලන්නකෝ . . .

    1. ඔවු. ප්‍රෙෂර් කට්ටකුත් අරන් තියෙන්නේ.
    2. ඔවු. අනිත් උන්ගෙත් බලෙන්ම දම්මනවා.
    3. නිතර බයික් පදිනව අඩුයි. ෆුල් ෆේස් දාන්නෙ නැහැ. හැබැයි බයික් එකට අනිත් සේරම සේෆ්ටි කිට් අඳිනවා( ග්ලවුස්, ජැකට්, සපත්තු)
    4. සතියකට සැරයක් බලනවා. සාමන්‍යෙයන් බෙල්ට් එක දාද්දි පුරුද්දක් විදියටම ඇදල බලනව ලොක් වෙනවද කියල
    5. ස්කෑනරේ මග එනවා :yes:
    6. තව අවුරුද්දකින් මාරු කරන්න තියෙන්නේ
    7., 8. තවම ටයර් වලට අවුරුද්දක් වගේ.

    :)

    මචන් තව දෙයක්. මෙතන කවුරුවත් උඹට තරහට දෙයක් කිවුවෙ නැහැ කියල මං හිතනවා. උඹ හොඳ එකෙක්. අපතයෙක්නං කවුරුත් එහෙම දෙයක් කියන්න හිතන්නෙවත් නැතිවෙයි. කොච්චර 100%ක් ෂුවර් වුනත් එක කෙස් ගහක මිස්ටේක් එකක් ඇති.
    හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන්. :yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඒ මේක උඹද ලියන්නෙ මචෝ..දැනට අවුරුද්දකට විතර කලින් අහුවෙලා මුල ඉඳලම කියෙව්ව අවසානෙට යනකම් ම:love:...

    මේක අප්ඩෙට් කරන එක නැවතිල තිබුන නේද කාලයක්..ආයෙත් පටන් ගත්තද?:cool::cool:

    :yes::yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එළ එළ ..දිගටම ලියපන්...

    ඒ කැටගරියෙ ඒව සෑහෙන අඩුයි......
    මං හිතන්නෙ උඹත් රේල්වේ එකට සම්බන්ධ ආයතනෙක වැඩ කරනව ඇති...නැත්නම් එච්චර දැනුමක් සාමාන්‍ය කෙනෙකුට නෑ...
    :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුකුළනි..

    දැන් රේඩියෝව අසනු මැනවි..කිඹුල් අයියගෙ ඉන්ටවු එකක් යනව
    :yes:
     
    Status
    Not open for further replies.