වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ බං සුදු කොඩි?
    මලගෙයක් වෙලා බං
    2.gif
    ඔපිස් එකේ බොස් නැති උනා. මට අක්කා කෙනෙක් වෙලා හිටිය කෙනෙක් :sorry:
    මං මේ වෙද්දිත් හොස්පිට්ල් එකේ ඉන්න ඕනේ හරි නං...
    ඒත් මුගේ රේඩියෝ එකට බම්ප් එකක් වත් නොදා කොහොමද..
    ඒකයි ආවේ.. පැය දෙකම අහන්න බැරි වෙයි. පුලුවං තරං වෙලා ඉන්නවා :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යේක ඔන්ඩා මයේෂ් බරටෝම වැඩ වගේ අප්පා
    අද දෙන්න යෙන්නේ රාමසාන් කරීම් වෙන්නම...
    අයෙ අප්පා.... රට ඉදි ඇටයක් අපාන වටලප්පමක් කාගෙන ශෙට් වෙමු ආ
    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකෝ බං සුදු කොඩි?
    ඉසුරු එකා කියල එකෙක් මැරෙන්න යනවා බන් අද රෑට.. අපි ඉන් ඇඩ්වාස් සුදු කොඩි දැම්මා. මාත් මේ ගොක් අත්තක් හොයන්න යන ගමන්:(:(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මලගෙයක් වෙලා බං
    2.gif
    ඔපිස් එකේ බොස් නැති උනා. මට අක්කා කෙනෙක් වෙලා හිටිය කෙනෙක් :sorry:
    මං මේ වෙද්දිත් හොස්පිට්ල් එකේ ඉන්න ඕනේ හරි නං...
    ඒත් මුගේ රේඩියෝ එකට බම්ප් එකක් වත් නොදා කොහොමද..
    ඒකයි ආවේ.. පැය දෙකම අහන්න බැරි වෙයි. පුලුවං තරං වෙලා ඉන්නවා :sorry:

    අප්පා එහෙමද :sorry:
    නිවන් සුව පතන මචං :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං දැං ආවේ. ත්‍රෙඩ් එකේ සමහර පෝස්ට් දැකලා පොඩි ගිල්ටි ෆීලිං එක්ක ආවේ සිරාවටම.
    මොකද මමයි මහේෂයාගෙං වීඩියෝ ගැන ඇහුවේ. මමයි ඒවා යූ ටියුබ් එකෙං බැලුවේ. ඊට පස්සේ කවුරු හරි යූටියුබ් යන්න බෑ මෙතන දාන්න කියලා කිව්ව නිසා මම මයි ඒක මෙතන පෝස්ට් කලේ. ඒ හින්දා නෙ අරූ දෝශාරෝපනයට ලක් උනේ. + ඌ රේඩියෝ එකේ කියන දේවල් ගැන අවුලෙං ඉන්නේ...
    සෝ..
    වැරදිකාරයා මා බැවින්... සියල්ලෝම මට බැනලා... මේක මෙතනිං අවසන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
    2.gif

    ඒක ඔච්චර හිතට ගන්න එපා කියපන් බන්:oo:.....අර රත්තරං අයිය කිව්ව වගේ මේකෙ ඉන්නෙ එකා වගේ ඉන්න සෙට් එකක් නෙ:yes:.... අපි අපිට මොන දේ කියා ගන්නෙත් තමන්ගෙ එවුන් කියන හැන්ගීමෙන් නේ:love:.....

    අර එකෙක් පොස්ට් එකක් දාල තිබ්බ හැප්පිල මැරියං වගේ කතාවක්..ඒක නම් අනුමත කරන්නෙ නෑ...
    :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මලගෙයක් වෙලා බං
    2.gif
    ඔපිස් එකේ බොස් නැති උනා. මට අක්කා කෙනෙක් වෙලා හිටිය කෙනෙක් :sorry:
    මං මේ වෙද්දිත් හොස්පිට්ල් එකේ ඉන්න ඕනේ හරි නං...
    ඒත් මුගේ රේඩියෝ එකට බම්ප් එකක් වත් නොදා කොහොමද..
    ඒකයි ආවේ.. පැය දෙකම අහන්න බැරි වෙයි. පුලුවං තරං වෙලා ඉන්නවා :sorry:
    :(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං දැං ආවේ. ත්‍රෙඩ් එකේ සමහර පෝස්ට් දැකලා පොඩි ගිල්ටි ෆීලිං එක්ක ආවේ සිරාවටම.
    මොකද මමයි මහේෂයාගෙං වීඩියෝ ගැන ඇහුවේ. මමයි ඒවා යූ ටියුබ් එකෙං බැලුවේ. ඊට පස්සේ කවුරු හරි යූටියුබ් යන්න බෑ මෙතන දාන්න කියලා කිව්ව නිසා මම මයි ඒක මෙතන පෝස්ට් කලේ. ඒ හින්දා නෙ අරූ දෝශාරෝපනයට ලක් උනේ. + ඌ රේඩියෝ එකේ කියන දේවල් ගැන අවුලෙං ඉන්නේ...
    සෝ..
    වැරදිකාරයා මා බැවින්... සියල්ලෝම මට බැනලා... මේක මෙතනිං අවසන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
    2.gif

    නෑ මහේෂ් මල්ලි අපේ ෆිට් එක. කොල්ලා අප්සට් යන්නෙ නෑ.
    එහෙනම් ඉස්සල්ලම අප්සට් යන්න ඕනේ බඩා ඌට කියන ඒවට :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18523535 said:
    අද දෙන්න යෙන්නේ රාමසාන් කරීම් වෙන්නම...
    අයෙ අප්පා.... රට ඉදි ඇටයක් අපාන වටලප්පමක් කාගෙන ශෙට් වෙමු ආ
    :yes::yes:

    නැතුව නැතුව අයියාහ්........ඔන්ඩා මයේෂ්ට නොදෙන ෂපෝට් කාට දෙන්නද අප්පා :yes:

    රත්තරං;18523544 said:
    ඉසුරු එකා කියල එකෙක් මැරෙන්න යනවා බන් අද රෑට.. අපි ඉන් ඇඩ්වාස් සුදු කොඩි දැම්මා. මාත් මේ ගොක් අත්තක් හොයන්න යන ගමන්:(:(:(:(

    එදා ලිඳේ දාපු යෙකට තාම වේදනාවෙන් අප්පා :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඒක ඔච්චර හිතට ගන්න එපා කියපන් බන්:oo:.....අර රත්තරං අයිය කිව්ව වගේ මේකෙ ඉන්නෙ එකා වගේ ඉන්න සෙට් එකක් නෙ:yes:.... අපි අපිට මොන දේ කියා ගන්නෙත් තමන්ගෙ එවුන් කියන හැන්ගීමෙන් නේ:love:.....

    අර එකෙක් පොස්ට් එකක් දාල තිබ්බ හැප්පිල මැරියං වගේ කතාවක්..ඒක නම් අනුමත කරන්නෙ නෑ...
    :angry:

    ඔව්... එහෙම කියපු එකාගේ ජාතිය ඇමතුවා:angry::angry:

    අපි සහෝදරයෝ සෙට් එකක්.. දකින දේ මූනට කියනවා. ඒ තියෙන ෆිට් එක බැදීම නිසා.. හිත් අමනාප කරගන්න දෙයක් නෑ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මං දැං ආවේ. ත්‍රෙඩ් එකේ සමහර පෝස්ට් දැකලා පොඩි ගිල්ටි ෆීලිං එක්ක ආවේ සිරාවටම.
    මොකද මමයි මහේෂයාගෙං වීඩියෝ ගැන ඇහුවේ. මමයි ඒවා යූ ටියුබ් එකෙං බැලුවේ. ඊට පස්සේ කවුරු හරි යූටියුබ් යන්න බෑ මෙතන දාන්න කියලා කිව්ව නිසා මම මයි ඒක මෙතන පෝස්ට් කලේ. ඒ හින්දා නෙ අරූ දෝශාරෝපනයට ලක් උනේ. + ඌ රේඩියෝ එකේ කියන දේවල් ගැන අවුලෙං ඉන්නේ...
    සෝ..
    වැරදිකාරයා මා බැවින්... සියල්ලෝම මට බැනලා... මේක මෙතනිං අවසන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
    2.gif

    මාත් මහේෂ් අයියගේ එකක් දැම්ම බන්. උබට විතරක් තනියම බැනුම් අදාළ කර ගන්න එපා. මාත් වග කියන්න ඕන. උගේ විතරක් නෙමේ වරද:sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒක ඔච්චර හිතට ගන්න එපා කියපන් බන්:oo:.....අර රත්තරං අයිය කිව්ව වගේ මේකෙ ඉන්නෙ එකා වගේ ඉන්න සෙට් එකක් නෙ:yes:.... අපි අපිට මොන දේ කියා ගන්නෙත් තමන්ගෙ එවුන් කියන හැන්ගීමෙන් නේ:love:.....

    අර එකෙක් පොස්ට් එකක් දාල තිබ්බ හැප්පිල මැරියං වගේ කතාවක්..ඒක නම් අනුමත කරන්නෙ නෑ...
    :angry:

    එහෙම දාලා තිබුනේ මොන උගුඩුවෙක්ද යකෝ මම දැක්කෙ නෑනේ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ මහේෂ් මල්ලි අපේ ෆිට් එක. කොල්ලා අප්සට් යන්නෙ නෑ.
    එහෙනම් ඉස්සල්ලම අප්සට් යන්න ඕනේ බඩා ඌට කියන ඒවට :baffled:

    මාත් මහේෂ් අයියගේ එකක් දැම්ම බන්. උබට විතරක් තනියම බැනුම් අදාළ කර ගන්න එපා. මාත් වග කියන්න ඕන. උගේ විතරක් නෙමේ වරද:sorry::sorry:
    නෑ නෑ. සම්පූර්න වරද සංකපාලගේ.. මම ඌට පව් සමා කර ගන්න හැටි කියල දුන්න. උබල මේ එක එක ඒවා කියලා ඌව නොමග යවන්න එපා:angry::angry::angry:

    පුලුවන්නම් ක්‍රීම් ක්‍රැකර් එකක් අරන් වර චීස් කෑලි ටිකකුත් එක්ක
    :yes::yes:

    රත්තරං;18523525 said:
    සම්පූර්න උබේ වැරැද්ද... උබ නිසයි මේ සේරම... මේකෙන් උබට ගැලවීමක් නෑ:no::no::no::no:

    අඩුම තරමේ රෙඩ්ලේබල් බෝතල් පහක් කුකුල්ලු 4ක් වත් ගේන්න වෙනවා පොඩි ශාන්තිකර්මයක් කරලා දෙවියන්ගෙන් සමාව ගන්න.. :cool::cool:

    සැ. ‍යු - සෝඩා එපා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18523517 said:
    අද අපි ෆුල් සප් එක දෙන්න සෙට් වෙලා ඉන්නේ

    :yes: අද අපිත් හොන්ඩා. මම තියන එකක් විකුණලා සිවික් එකක් ගන්නත් ඉඩ තියනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: අද අපිත් හොන්ඩා. මම තියන එකක් විකුණලා සිවික් එකක් ගන්නත් ඉඩ තියනවා.
    මම ඉදල හිටල ඔය නුවර පැත්තේ යන මනුස්සයා... කඩුගන්නාව අදින්න නොතිබ්බනම් මාත් මේ තියෙන එකක් විකුනලා හොන්ඩ එකක් ගන්නවා:lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18523562 said:
    ඔව්... එහෙම කියපු එකාගේ ජාතිය ඇමතුවා:angry::angry:

    අපි සහෝදරයෝ සෙට් එකක්.. දකින දේ මූනට කියනවා. ඒ තියෙන ෆිට් එක බැදීම නිසා.. හිත් අමනාප කරගන්න දෙයක් නෑ

    සිරාවටම....මං උගෙ ඒ කමෙන්ට් එකට මුකුත් නොකිය හිටියෙ මාත් මේකෙ අළුත් එකෙක් නිසා..... හිටි හැටියෙ අහසින් පාත් වෙලා ඇවිත් බුවා කිව්වෙ සෑහෙන බරපතල වචනයක්....
    :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆේක් බුවෙක් :lol:

    :eek: එහෙම අනාතයෝ කියන ඒවා අපිට අදාල නෑනේ මචං. ඔය ඉතිං ඉන්නවනේ බල්ලෝ වගේ ඉබාගාතේ යන ගමන් පිස්සු හැදිලා කඩා පණින උන්.
     
    Status
    Not open for further replies.