වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කීයටද බං රේඩියෝ ත්‍රෙඩ් එක දාන්නේ?
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18522574 said:

    අපිල ගාව තියෙන බ්ලූටූත් යෙක පීසී එකට කනෙක්ට් වෙන්නේ නේ. යේක තමා ලොකුම අව්ල. ටැබ් යෙකට තමා කනෙක්ට් වෙනවා. ඒ නිශා බඩයියා මෙන්න මේකක් ගෙනත් ට්‍රයි කොරල බලන්න නිකමට වගේ
    http://www.aliexpress.com/item/Auto...-Interface-USB-OBD2-OBDII-CAN/1069586486.html

    ඔය මොන රීඩර් ගැජට් එකටත් වඩා වැඩිපුර විශ්තර ඕනේ නම් ශහ ශුවර්ම කරන්න ඕනේනම් ලැප්ටොප් යෙකට කොම්පොර්ට් යෙකෙන් කනෙක්ට් කොරන එක තමා අපිලගේ අද්දැකීම් අනුව ඔදම වෙඩේ..

    පොලයියේ, මහේශ් මල්ලි.. මම වෙරදිනම් වෙරදි ශේරම හදලා අපිලට කියල දෙන්න

    මේක ෂොලුනා එකට හරියන්නවද අයියාහ්? ෂොලුනා එකේ ඩී එල් ෂී යෙක කීන පෝට්ටෙක් තමා තීනවාහ්? කොන්වර්ටර් යෙකක්කේක ගෙන්නුවා. තාම බඩු මග තමා යෙනව. වැඩේ අරියයිද නැත්තං අප්පිලට ෂල්ලිත් නෑ බඩුත් නෑ තමා වෙනවද? කියන්ඩ අයියාහ්!! :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    එළ එළ ..දිගටම ලියපන්...

    ඒ කැටගරියෙ ඒව සෑහෙන අඩුයි......
    මං හිතන්නෙ උඹත් රේල්වේ එකට සම්බන්ධ ආයතනෙක වැඩ කරනව ඇති...නැත්නම් එච්චර දැනුමක් සාමාන්‍ය කෙනෙකුට නෑ...
    :yes:

    තැන්කූ මතන්. මම නං අකුරු කොටන රස්සාව කොරන්නේ. හැබැයි හිච්චා සන්දියෙ හිට මං යකඩ යක්කුන්ට මනාපයි. :yes::yes::yes::yes::cool:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපේ ගෙදර මම ඉන්න කාමරේත් කියපංකො :P

    මන් ඔය පැත්ත ටිකක් දන්නවා බොල. ඒකයි ඇහුවෙ. මූ කෑල්ල වගේ නෙහ්:P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18523460 said:
    අල්ලට හොරෙන් ඔදට කාලා බීලා ඉන්නවා මල්ලී..:rofl::rofl:

    ;) අපි ඉස්කෝලෙ යන කාලෙත් හිටිය ඔහොම එකෙක්
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක ෂොලුනා එකට හරියන්නවද අයියාහ්? ෂොලුනා එකේ ඩී එල් ෂී යෙක කීන පෝට්ටෙක් තමා තීනවාහ්? කොන්වර්ටර් යෙකක්කේක ගෙන්නුවා. තාම බඩු මග තමා යෙනව. වැඩේ අරියයිද නැත්තං අප්පිලට ෂල්ලිත් නෑ බඩුත් නෑ තමා වෙනවද? කියන්ඩ අයියාහ්!! :P

    මතක විදිහට ශොලුනා එකේ ඩේටා ලින්ක් කනෙක්ටරේ තමා තියෙනවා.. කන්වර්ටරේ දාලා ඕබීඩී2 රීඩරයක් දාලා බැලුවනම් ශරි, වෙඩකරනවද කියලා අපිලටනම් ශුවර් කරන්න බේ

    දෙන් ඔය බ්ලූටූත් කනෙක්ටරේද දාන්න යෙන්නේ? යේකනම් ශාර්තක රීඩරයක් නෙමේ මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොන කපයි ආයෙත් හොරෙන් කාලා

    ;) අපි ඉස්කෝලෙ යන කාලෙත් හිටිය ඔහොම එකෙක්
    :lol:
    ඉන්න ටිකේ කාලා බීලා ඉන්න එපැයි

    ඔය නොකා ඉන්න උනුත් නෝම්බි ඉවර උනාම රෑ එලි වෙනකන් හත් අට දෙනෙක්ට ඇතිවෙන්න ගිලිනවා. උදේටත් පාන්දරම නැගිටලා කෙලලා අරිනවා හෙන කෑම තොගයක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න අපේ යාලුවා අද ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙන හැටි
    906084_940878682631179_6903471872809969476_o_zps3ckibmgo.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න අපේ යාලුවා අද ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙන හැටි
    906084_940878682631179_6903471872809969476_o_zps3ckibmgo.jpg

    අහන්න උපරිම ට්‍රයි එකක් දමමි.... ගෙදර ගියාම වෙන්නෙ මොනාද කියා දැන්ම කිව නොහැක...
    :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං දැං ආවේ. ත්‍රෙඩ් එකේ සමහර පෝස්ට් දැකලා පොඩි ගිල්ටි ෆීලිං එක්ක ආවේ සිරාවටම.
    මොකද මමයි මහේෂයාගෙං වීඩියෝ ගැන ඇහුවේ. මමයි ඒවා යූ ටියුබ් එකෙං බැලුවේ. ඊට පස්සේ කවුරු හරි යූටියුබ් යන්න බෑ මෙතන දාන්න කියලා කිව්ව නිසා මම මයි ඒක මෙතන පෝස්ට් කලේ. ඒ හින්දා නෙ අරූ දෝශාරෝපනයට ලක් උනේ. + ඌ රේඩියෝ එකේ කියන දේවල් ගැන අවුලෙං ඉන්නේ...
    සෝ..
    වැරදිකාරයා මා බැවින්... සියල්ලෝම මට බැනලා... මේක මෙතනිං අවසන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
    2.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යේක ඔන්ඩා මයේෂ් බරටෝම වැඩ වගේ අප්පා
     
    මොකෝ බං සුදු කොඩි?
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18523497 said:
    ඉන්න ටිකේ කාලා බීලා ඉන්න එපැයි

    ඔය නොකා ඉන්න උනුත් නෝම්බි ඉවර උනාම රෑ එලි වෙනකන් හත් අට දෙනෙක්ට ඇතිවෙන්න ගිලිනවා. උදේටත් පාන්දරම නැගිටලා කෙලලා අරිනවා හෙන කෑම තොගයක්

    අල්ලගෙ කැමැත්තනෙ දොරේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං දැං ආවේ. ත්‍රෙඩ් එකේ සමහර පෝස්ට් දැකලා පොඩි ගිල්ටි ෆීලිං එක්ක ආවේ සිරාවටම.
    මොකද මමයි මහේෂයාගෙං වීඩියෝ ගැන ඇහුවේ. මමයි ඒවා යූ ටියුබ් එකෙං බැලුවේ. ඊට පස්සේ කවුරු හරි යූටියුබ් යන්න බෑ මෙතන දාන්න කියලා කිව්ව නිසා මම මයි ඒක මෙතන පෝස්ට් කලේ. ඒ හින්දා නෙ අරූ දෝශාරෝපනයට ලක් උනේ. + ඌ රේඩියෝ එකේ කියන දේවල් ගැන අවුලෙං ඉන්නේ...
    සෝ..
    වැරදිකාරයා මා බැවින්... සියල්ලෝම මට බැනලා... මේක මෙතනිං අවසන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
    2.gif
    සම්පූර්න උබේ වැරැද්ද... උබ නිසයි මේ සේරම... මේකෙන් උබට ගැලවීමක් නෑ:no::no::no::no:

    අඩුම තරමේ රෙඩ්ලේබල් බෝතල් පහක් කුකුල්ලු 4ක් වත් ගේන්න වෙනවා පොඩි ශාන්තිකර්මයක් කරලා දෙවියන්ගෙන් සමාව ගන්න.. :cool::cool:

    සැ. ‍යු - සෝඩා එපා
     
    Status
    Not open for further replies.