ඒ දවස්වල අපි අතින් අතවරේට ලක්වෙච්ච විසෙල් හෝ පැන්ඩා අනාතයෙක්
සිරාවටම....මං උගෙ ඒ කමෙන්ට් එකට මුකුත් නොකිය හිටියෙ මාත් මේකෙ අළුත් එකෙක් නිසා..... හිටි හැටියෙ අහසින් පාත් වෙලා ඇවිත් බුවා කිව්වෙ සෑහෙන බරපතල වචනයක්....![]()

රත්තරං;18523577 said:නෑ නෑ. සම්පූර්න වරද සංකපාලගේ.. මම ඌට පව් සමා කර ගන්න හැටි කියල දුන්න. උබල මේ එක එක ඒවා කියලා ඌව නොමග යවන්න එපා
පුලුවන්නම් ක්‍රීම් ක්‍රැකර් එකක් අරන් වර චීස් කෑලි ටිකකුත් එක්ක![]()

සිරාවටම....මං උගෙ ඒ කමෙන්ට් එකට මුකුත් නොකිය හිටියෙ මාත් මේකෙ අළුත් එකෙක් නිසා..... හිටි හැටියෙ අහසින් පාත් වෙලා ඇවිත් බුවා කිව්වෙ සෑහෙන බරපතල වචනයක්....![]()
උඹ අලුත් එකෙක් වෙන්නේ කොහොමද ඈ..............එහෙම අනාතයෝ කියන ඒවා අපිට අදාල නෑනේ මචං. ඔය ඉතිං ඉන්නවනේ බල්ලෝ වගේ ඉබාගාතේ යන ගමන් පිස්සු හැදිලා කඩා පණින උන්.

රත්තරං;18523593 said:ඒ දවස්වල අපි අතින් අතවරේට ලක්වෙච්ච විසෙල් හෝ පැන්ඩා අනාතයෙක්
ඕනේ එකක්... අරන් වර...එල එල. මන්චි ක්‍රීම් ක්‍රැකර් ද, මැලිබන් ක්‍රිම් ක්‍රැකර් ද![]()

රත්තරං;18523586 said:මම ඉදල හිටල ඔය නුවර පැත්තේ යන මනුස්සයා... කඩුගන්නාව අදින්න නොතිබ්බනම් මාත් මේ තියෙන එකක් විකුනලා හොන්ඩ එකක් ගන්නවා![]()

රත්තරං;18523593 said:ඒ දවස්වල අපි අතින් අතවරේට ලක්වෙච්ච විසෙල් හෝ පැන්ඩා අනාතයෙක්

උඹ අලුත් එකෙක් වෙන්නේ කොහොමද ඈ..............

මටත් හිතුන බුවා මහේශ් ගැන තිබුන ඉරිසියාවක් ඒ පිටකලේ කියල අවවාදාත්මක මොඩ් එකෙන්...
එහෙනම් අපි කැපුන....වාසභවනේ කාලගුනේ යහපත් නම් හොන්ඩා රේඩියෝව අහන්න එන්නම්![]()
තාම මාස ගානයි ඇවිත්....මං හිතන්නේ 6ක් වත් නෑ![]()
ඒ නිසා අලුත් නෑ ඕං.තව පරණ මෙම්බර්ලා ඉන්නවා නෙව![]()

රත්තරං;18523610 said:ඕනේ එකක්... අරන් වර...![]()

කවුරු හරි එකෙක් චීස් එකක් උස්සන් වරෝ 
බඩා 2006ඔව් බඩා එහෙම 2006
බඩ එන්න කලින් එළකිරි ඇවිත් තියෙන්නේ![]()
මහියංගනේට ගිහිං රිවර්ස්ටන් යනවා නම් ගිරාඳුරු කෝට්ටේ පාරේ ගිහිං ගිරාඳුරු කෝට්ටෙට නොගිහිං බතලයාය හන්දියෙන් දකුනට දාලා ( මෙතනිං අංශක 90 එල් අකුරෙ හැඩේට හැරෙන්න ඕන ගිරාඳුරු කෝට්ටෙට.හැරෙන් නැතිව කෙලින් පාර) මැද යාය පාරේ ගිහිං වැටෙන්නෙ නිපොන් පාලම ලඟට ඒ පාර දිගේ ලාහුගල ගිහං තමයි යන්න වෙන්නෙ. මේ පාරෙ රිවර්ස්ටන් යද්දි දහ අට වංගුව හම්බ වෙන්නෙ නෑ. මේ පාරෙ දිගටම ඇලහැර බකමූනට යන්න පුළුවන්.ඒත් යන්න එපා පාර කඩල තියෙන්නෙ. හදනවා හදනවා ඉවරයක් නෑ තාම. රෑට මේ පාරෙයන්න එපා මේ පාර වැටෙන්නවෙස්ගමුව කැලේ කෙලවරකින් අලි එහෙම ඉන්න පුළුවන්. අනික රිවර්ටන් පාර පට්ට පාළුයි ලාහුගල පැත්තට වෙන්න.