2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
වාහන ගැන සියළුම දේ.........
නව නිෂ්පාදන,
නව තාක්ෂණය, වාහන වල ඉතිහාසය, වර්තමානය සහ අනාගතය,
වාහන වල ගැටළු, ඒවාට පිළියම්, වාහනයක් ගැන ඔබ දත යුතු මූලික ම කරුණු සහ ක්‍රීඩාවට සබැදි වාහන වල වග විස්තර.....
කොටින් ම කියනව නම් වාහන වල කිරිපල්ලේ ඉදන් සියළ ම දේ
කියල දෙන ගරාජ් එකට සෙට් වෙන්න.........


mechanic.gif


We are gonna start the Radio show sharp at 08.00PM SL Time

zjclOBG.jpg


cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:
[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආවා.....:)


    අද අළුත් කුකුලෙක්.......
    ඔටෝ මොබයිල් කුකුලෙක්, වගේම ඔටෝමොබයිල් ඉංජිනේරුවෙක්.......

    එහෙම වෘත්තිකයෙක් මේ වගේ වැඩසටහනක් කරන එක අතිශය වටිනවා......

    මහේෂ් බොහොම ස්තූතියි, බොහෝ වැඩ කටයුතු මැද අපි වෙනුවෙන් මේ දේ කරනවට...........
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    කව තාක්ෂණය කියන්නෙ මොකද්ද බං
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif
    නව තාක්ෂණය කියල තමයි අපි නම් අහල තියෙන්නේ:P
    ඔහේලගේ පැත්තෙ එහෙමෙයි දොඩන්නේ
    tuzki52.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මේ කටු කුකුල්ලු ටික.....ටොමා නම් ඇවිල්ල