2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ පොඩ්ඩක් මිසින් උනාට සොරි... මාලබේට ගියා බඩාව එක්කන් එන්න

    mad-max-fury-road-nicholas-hoult-tom-hardy.jpeg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rolleyes: අනේ මන්ද වාහන ගැන නම් තේරෙන්නෙත් නැහැ....යනවද කියලා කල්පනා කලේ:sorry:

    යන්න එපා තේරෙන්නේ නැති නිසා තමයි දැනගන්න ඕනේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහේෂ් අයියා අපිට මේ සියළුම දේවල් කියලා දෙන අතරේ...
    අපි නිකං අහං ඉන්නවද සහෝදරවරුණි...
    නෑ.........
    අපි හොයනවා මහේස් අයියාට මනමාලියෙක්...
    එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ....
    හොදට වාහන ගැන දන්න ඇන්ජිමක් ඔළුවෙං හිටං හදන්න පුලවං අක්කා කෙනෙක් :cool::confused::cool:
    නිකන් බැ අවම සුදුසු කම honda v tec ඇන්ජිමක් වත් ගලවලා සවිකරන්න පුලුවන් වෙන්න ඹනේ
    ගව්මක් ඇදන්නද දන්නැ නේ ඹලුවෙවන් හිටගන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rolleyes: අනේ මන්ද වාහන ගැන නම් තේරෙන්නෙත් නැහැ....යනවද කියලා කල්පනා කලේ:sorry:

    :love::love::love::love::P:love::love::love::love:

    මහේෂ් අයියා අපිට මේ සියළුම දේවල් කියලා දෙන අතරේ...
    අපි නිකං අහං ඉන්නවද සහෝදරවරුණි...
    නෑ.........
    අපි හොයනවා මහේස් අයියාට මනමාලියෙක්...
    එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ....
    හොදට වාහන ගැන දන්න ඇන්ජිමක් ඔළුවෙං හිටං හදන්න පුලවං අක්කා කෙනෙක් :cool::confused::cool: