මේ කට්ටිය මේක විහිලුවකට ගන්න එපා
මම මේක මේ මගේ යාලුවෙක් වෙනුවෙන් අහන්නේ,එයාට මේ ප්‍රශ්නේ ප්‍රසිද්දියේ අහන එක පතිවෘතාවට හානියක් වෙන්න පුලුවන් කියන බය තියෙනවලු...
ප්‍රශ්නේ මේකයි..
"වාහන විද මහතානෙනි, මා සතුව තිබූ ලේලන්ඩ් බස් රතය නිතර ලෙඩ දෙන නිසාත් බලය මදි නිසාත් මා විසින් තිබූ ලේලන්ඩ් ඇන්ජිම ගලවා විසිකට ටාටා ඇන්ජිමක් සවිකරන ලදී. මට ඇති ගැටලුවනම් ටාටා ඇන්ජිමක් සවිකල ලේලන්ඩ් බස් රතයේ ඉදිරි පස "ලංකා අශොක් ලේලන්ඩ්" ලෙස සටහන් කරගෙන දාවනය කිරීම මගින් මාගේ රතයේ සභ්‍යත්වයේ කන්‍යා භාවය අනතුරේ හෙලා භව්මික අකන්ඩතාවයට හානියක් වීමට න්‍යායික ශාක්‍යතාවක් ඇද්ද යන්නයි???"