2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රථ වාහන

1 චීනය 2004- 2014 5 ගුණයකින්
2 USA
3 ජපන්
4 ජර්මනිය
5 සවුත් කොරියා
6 ඉන්දියාව

ප්‍රඩක්ෂන් ලෙවල්

1.ටොයෝටා
2.ජෙනරල් මෝටර්ස්- usa -1908
3.වෝක්ස් වැගන් ගෘප්- ජර්මනිය - 1937
4. හුන්ඩායි- කොරියන් වසරකදී ගොඩක් වැඩියි
5.-----
6.නිසාන් -1933

ටොයෝටා යනු සමාගම් කිහිපයක එකතුවක්....1937 ආරම්භය

මෝටර් සයිකල් 1959- හොන්ඩා 8 තැන අකුරා+ -----

වාව්... (wow) :cool:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar373521_18.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18524490 said:
    කොටුවක් පනින්න ඕනේ කිය කියා උන්නේ. එයාට තියෙන ප්‍රශ්න මට ලියල දුන්න අහන්න කියලා
    නැන්දාව දාලා ද ඇවිත් තියෙන්නේ :sorry:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මොකාද යකෝ මේ මැරෙන්න හදන් කැගහන්නෙ

    ටොයිලට් එකේ ඉදන් සින්දුව කියන එකා තටමන සද්දේ ඔය ඇහෙන්නේ. බෙට්ට හිර වෙලාද කොහෙද :rolleyes::rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුමක්ද සොඳුර මේ කන් කළු ගීතය :confused:

    යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටොයොටා ඇරුණම ඉහලින්ම ඉන්නේ නිසාන් කියලා ඌම කිව්වා :cool::cool::rofl:
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ :rofl::rofl:


    දැං ස්ක්‍රිප්ට් එක පැටලිලා කුරු කුරු ගායි :cool::rofl:

    :rofl::rofl:

    නිසාන්.... :love: