2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා යිහෝ නව් හහා


මේඩ් ඉන් ජැපෑන්
;)
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
tuzki52.gif
සසා ඉන්නවද
ඉන්නවා මැණිකේ..........
tuzki64.gif
 

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
අපේ මහේෂ් කොලුවට "Chamali2009" අක්ක හොදයි වගේ. බොහොම කැපවීමෙන් ඔටෝ මොබිල් ඉගෙන ගන්නවා වගේ. බොහොම හොදයි. කෝ අපේ කස්ටිය අදහස් දෙන්න බලන්න :yes::yes:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බනිනවා කියල ඔහොමත් බනිනවද බං :baffled:
    රේඩියෝ ටියුනින් වලට බ්ලැක් ලිස්ට් මෙම්බර් යොදා ගන්නවා නං...
    එය මීට පසු අපට කලිං දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි...
    වෙන මොකකටවත් නෙවේ.. සංගීතයක් සද්දෙ වැඩි කරලා දැම්මත් රහස් කියනවා වගේ ඇහෙන හෙඩ් ෆෝන් දෙකක් තියෙනවා. ඒ දෙකට මාරු වෙන්ට ආයුබෝවන්ඩ :cool::rolleyes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ කට්ටිය මේක විහිලුවකට ගන්න එපා
    මම මේක මේ මගේ යාලුවෙක් වෙනුවෙන් අහන්නේ,එයාට මේ ප්‍රශ්නේ ප්‍රසිද්දියේ අහන එක පතිවෘතාවට හානියක් වෙන්න පුලුවන් කියන බය තියෙනවලු...

    ප්‍රශ්නේ මේකයි..

    "වාහන විද මහතානෙනි, මා සතුව තිබූ ලේලන්ඩ් බස් රතය නිතර ලෙඩ දෙන නිසාත් බලය මදි නිසාත් මා විසින් තිබූ ලේලන්ඩ් ඇන්ජිම ගලවා විසිකට ටාටා ඇන්ජිමක් සවිකරන ලදී. මට ඇති ගැටලුවනම් ටාටා ඇන්ජිමක් සවිකල ලේලන්ඩ් බස් රතයේ ඉදිරි පස "ලංකා අශොක් ලේලන්ඩ්" ලෙස සටහන් කරගෙන දාවනය කිරීම මගින් මාගේ රතයේ සභ්‍යත්වයේ කන්‍යා භාවය අනතුරේ හෙලා භව්මික අකන්ඩතාවයට හානියක් වීමට න්‍යායික ශාක්‍යතාවක් ඇද්ද යන්නයි???
    "
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ සුන්දර ශ්‍රී ලංකාවේ කොචර ලස්සන සින්දු තියෙනවා ද අම්මපා :angry: