රත්තරං;18524490 said:කොටුවක් පනින්න ඕනේ කිය කියා උන්නේ. එයාට තියෙන ප්‍රශ්න මට ලියල දුන්න අහන්න කියලා
ඔය අලි බඩකුත් තියාගෙන කොටු පනින්න ගිහින් හදිස්සියෙ තාප්පෙකින් වගේ පනින්න උනොත් තමා වැඩේ


රත්තරං;18524490 said:කොටුවක් පනින්න ඕනේ කිය කියා උන්නේ. එයාට තියෙන ප්‍රශ්න මට ලියල දුන්න අහන්න කියලා


කොලබ ඉදන් යාපනේට වගේ ගියොත් මදිද?චමාලි අක්කා මේ ෆීල්ඩ් එකේ දිගු ගමනක් යන්න ඕනේ මහේස්ට කැමති වෙන්න නං ඉතිං![]()
මේ සුන්දර ශ්‍රී ලංකාවේ කොචර ලස්සන සින්දු තියෙනවා ද අම්මපා![]()
රත්තරං;18524558 said:මේ කට්ටිය මේක විහිලුවකට ගන්න එපා
මම මේක මේ මගේ යාලුවෙක් වෙනුවෙන් අහන්නේ,එයාට මේ ප්‍රශ්නේ ප්‍රසිද්දියේ අහන එක පතිවෘතාවට හානියක් වෙන්න පුලුවන් කියන බය තියෙනවලු...
ප්‍රශ්නේ මේකයි..
"වාහන විද මහතානෙනි, මා සතුව තිබූ ලේලන්ඩ් බස් රතය නිතර ලෙඩ දෙන නිසාත් බලය මදි නිසාත් මා විසින් තිබූ ලේලන්ඩ් ඇන්ජිම ගලවා විසිකට ටාටා ඇන්ජිමක් සවිකරන ලදී. මට ඇති ගැටලුවනම් ටාටා ඇන්ජිමක් සවිකල ලේලන්ඩ් බස් රතයේ ඉදිරි පස "ලංකා අශොක් ලේලන්ඩ්" ලෙස සටහන් කරගෙන දාවනය කිරීම මගින් මාගේ රතයේ සභ්‍යත්වයේ කන්‍යා භාවය අනතුරේ හෙලා භව්මික අකන්ඩතාවයට හානියක් වීමට න්‍යායික ශාක්‍යතාවක් ඇද්ද යන්නයි???"

රත්තරං;18524443 said:ආ නිසාන්..... යාන්තම් ඇති.. තව පොඩ්ඩෙන් බත් කාඩ් කැන්සල් වෙනවා


මරු ජිංගල් ටික. මූත් දන්න දේවල්මක බාස්ලට අහු නොවී - වාහනේ හදා ගන්න

අල්ලාගේ අසවල් තැන මවිල් ගස් 710ක් තිබ්බ නිසා ඒක මතක් වෙන්න ලු ඕක දැම්මෙරත්තරං;18524579 said:
මොකක්ද බන් මේ 710???
![]()



ට්වීටරේ ගිහිං![]()
