2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකා ඔය ලේලන්ඩ් එකට ටාටා ඇන්ජිමක් තියනවා නං.. මං දන්න රත්තරං කියන යාළුවාට හම්බ කෙල්ලෙක් බැදලා ගෙවල් ලග ම්ස්ලිම් පල්ලියක් දාන්නත් පුලුවං :yes:
    අපිල කෝමත් මුශ්ලිම් තමා:sorry::sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18524630 said:
    ඇත්තටම ටොයොටා නිසාන් ගත්තොත් ගෙවන මුදලට ඇඩිම ඔප්ශන් දෙන්නේ නිසාන්

    උදා- කැම්රියයි අල්ටිමා එකයි ගත්තහම අල්ටිමා එක මිලට සමානුපාතිකව සෑහෙන ඉදිරියෙන්

    අල්ටිමා = ලංකාවේ teana

    සිරාවට මට නම් කැම්රියට වඩා teana එල ලස්සනයි බං.. :yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උබ නටපන් කෙල්ලේ හැඩවැඩ දමලා....

    2mpbt74.jpg

    :eek:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18524579 said:

    මොකක්ද බන් මේ 710???

    071013oil_03.jpg

    අනේ මන් නම් දන්නේ නෑ බන්. අපේ මහේෂ් මහත්තයගෙන් අහපන්. පොඩි එකෙක්ගේ වතුර බෝතලේක මුඩියක්ද කොහෙද. කොහෙන්ද ඉස්සුවේ මොකක් උනත් හෙන ගණන් මුඩියක් වෙන්න ඕන ගාන වෙන්න ඇති ඔය 710 කියල දාල තියෙන්නේ :rolleyes::rolleyes:;)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකා ඔය ලේලන්ඩ් එකට ටාටා ඇන්ජිමක් තියනවා නං.. මං දන්න රත්තරං කියන යාළුවාට හම්බ කෙල්ලෙක් බැදලා ගෙවල් ලග ම්ස්ලිම් පල්ලියක් දාන්නත් පුලුවං :yes:

    :baffled::baffled::baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???

    අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ:eek::eek: