2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
චමාලි අක්කා මේ ෆීල්ඩ් එකේ දිගු ගමනක් යන්න ඕනේ මහේස්ට කැමති වෙන්න නං ඉතිං :cool:

දැන්ම වැඩේ පටන් අරන් තියෙන්නේ. හැබැයි දැන් නම් පෙන්න නෑ. පස්සේ වෙනමම අහ ගන්නවා කියල හිතුවද දන්නේ නැ :D:D
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar382996_44.gif
ජරමර එෆ්එම්
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    රත්තරං;18524693 said:
    ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???

    අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ:eek::eek:
    හැ..:eek::shocked:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ලංකාවේ රේසින් ගැන කියපන්කො....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18524693 said:
    ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???

    අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ:eek::eek:

    කළු සයිලන්සර් වල performance වැඩි නිසා :yes::rofl: