2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18524693 said:
    ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???

    අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ:eek::eek:
    :eek::eek::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිසාන් :love::love:
    tuzki-bunny-emoticon-040.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    LMP 1 මොනවද මේ..මට නම් දැන් ඇති වගේ....වාහන ගැන කියන්නේ නැද්ද..මේ රේස් තේරෙන් නැහැ:(:(

    රේස් ගැන නැතුව මොන වාහනද..? වාහන නම් රේස්... :cool::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරං;18524693 said:
    ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???

    අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ:eek::eek:

    දන්නා නංගි කෙනෙක් වෙන්න ඇති කියන්න ඇත්තේ :rofl::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගානත් හරීරීරී.......ම ලස්සනයි..............

    කැම්රියට වඩා අඩුයි බං... දැන් මාස ගානකට කලින් දැක්කා එකක් තියෙනවා 32 යි... 2008, බ්‍රෑන්ඩ් නිව්.. :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවට මට නම් කැම්රියට වඩා teana එල ලස්සනයි බං.. :yes:
    උන් ඕකටයි ඔප්ටිමා එකටයි බයවෙලා අලුත් කැම්රියක් ගහලා
    කැම්රි බෝල්ඩ් කියලා

    camry2015_0.jpg


    මටනම් ඒත් teana එක ලස්සනයි.

    2015_nissan_altima_4dr_sdn_i4_super_black_in_gladstone_oregon_100621948102784618.jpg