දැන්ම වැඩේ පටන් අරන් තියෙන්නේ. හැබැයි දැන් නම් පෙන්න නෑ. පස්සේ වෙනමම අහ ගන්නවා කියල හිතුවද දන්නේ නැ![]()

මේ මොන එකක්ද? 
දැන්ම වැඩේ පටන් අරන් තියෙන්නේ. හැබැයි දැන් නම් පෙන්න නෑ. පස්සේ වෙනමම අහ ගන්නවා කියල හිතුවද දන්නේ නැ![]()

මේ මොන එකක්ද? 
රත්තරං;18524693 said:ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???
අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ![]()

LMP 1 මොනවද මේ..මට නම් දැන් ඇති වගේ....වාහන ගැන කියන්නේ නැද්ද..මේ රේස් තේරෙන් නැහැ![]()

දැන්ම වැඩේ පටන් අරන් තියෙන්නේ. හැබැයි දැන් නම් පෙන්න නෑ. පස්සේ වෙනමම අහ ගන්නවා කියල හිතුවද දන්නේ නැ![]()

PM මගින් 
රත්තරං;18524693 said:ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???
අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ![]()

කමෙන්ට් එකක් වත් දාන්න එපාකියවනවා කියවනවා....
සමීර පාටියට යන සීන් එක වෙනකන් කියෙව්වා....![]()

ඒ මොකටද කියලා ඇහුවොත්රත්තරං;18524703 said:ඔව් ගන්න උන්ට ටිංකිරි බාල්දියක් නිකන් හම්බ වෙනවනේ![]()

රේස් ගැන නැතුව මොන වාහනද..? වාහන නම් රේස්...![]()

ගානත් හරීරීරී.......ම ලස්සනයි..............

එල එල අදනම් කලින් ඇවිල්ලා
උන් ඕකටයි ඔප්ටිමා එකටයි බයවෙලා අලුත් කැම්රියක් ගහලාසිරාවට මට නම් කැම්රියට වඩා teana එල ලස්සනයි බං..![]()