මේක කීයක් වෙනවදරත්තරං;18524746 said:උන් ඕකටයි ඔප්ටිමා එකටයි බයවෙලා අලුත් කැම්රියක් ගහලා
කැම්රි බෝල්ඩ් කියලා
මටනම් ඒත් teana එක ලස්සනයි.
![]()


සෙල්ෆ් ඔබ්සර්වේශන් මයෙ පුතාදන්නා නංගි කෙනෙක් වෙන්න ඇති කියන්න ඇත්තේ![]()

රත්තරං;18524693 said:ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???
අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ![]()
