චමාලි අක්කා මේ ෆීල්ඩ් එකේ දිගු ගමනක් යන්න ඕනේ මහේස්ට කැමති වෙන්න නං ඉතිං![]()


සේරම ශට් ඩව්න් වෙනවා
![]()
මේ අර කථාව කියවන් නැද්ද![]()



ඔව් ගන්න උන්ට ටිංකිරි බාල්දියක් නිකන් හම්බ වෙනවනේඒ වගේද සහෝ පැන්ඩා
ගෙවන මුදලට උප.............රීම වටිනාකම![]()


LMP 1 මොනවද මේ..මට නම් දැන් ඇති වගේ....වාහන ගැන කියන්නේ නැද්ද..මේ රේස් තේරෙන් නැහැ![]()

රත්තරං;18524693 said:ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???
අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ![]()


රත්තරං;18524693 said:ඇයි බන් ලන්කාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් සයිලන්සරේ කලු???
අනික් රටවල සයිලන්සරේ වාහනේ පාටමනේ![]()

