රත්තරං;18524746 said:උන් ඕකටයි ඔප්ටිමා එකටයි බයවෙලා අලුත් කැම්රියක් ගහලා
කැම්රි බෝල්ඩ් කියලා
මටනම් ඒත් teana එක ලස්සනයි.


නෑ ඇයි අවුල්දsinhala සින්දුවක් එහෙම නැද්ද මේකේ යන්නේ.....![]()

mjayanatha නේ හැදුවේ එකයි ඔය![]()

ආයුබෝන් කිව්ව.....ආ ඔය දෙතුන් පොලකින්ම වාඩි වෙයන්.....අපිත් ආව සිංහලයෝ...
මූ ආසාවට සිංහල සින්දුවක් දාන්නෙ නෑනේ අම්මප![]()

ඔය ජර්මන් සින්දු ටික ඉවර උනාම දානවාsinhala සින්දුවක් එහෙම නැද්ද මේකේ යන්නේ.....![]()




තේරෙන්නෙ නැති හින්ද තමයි අහගන්ඩ කිව්වෙ වැඩ සටහන, නොතේරෙන දෙයක් තියනවනන් මෙතන අහන්ඩ දන්න කෙනෙක් කියල දෙයි.....ගෑනු නුවන හැදි මිටේ දිගලු කියන එක අහගන්ඩ ආස වෙලාද....![]()