2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18524746 said:
    උන් ඕකටයි ඔප්ටිමා එකටයි බයවෙලා අලුත් කැම්රියක් ගහලා
    කැම්රි බෝල්ඩ් කියලා


    මටනම් ඒත් teana එක ලස්සනයි.


    Teana එකේ අමුතු ක්ලාස් ලුක් එකක් තියෙනවා... :cool:

    හැබැයි මේ කැම්රියත් පට්ට... ස්පෝර්ට් ලුක් එකක් තියෙන්නේ... :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    mjayanatha නේ හැදුවේ එකයි ඔය :rofl::rofl:
    :oo:
    දැන් හොස්ට් කරන විදියේ වෙනසක් ඇති, හරියට නොදනිමි

    ඒකයි වැඩ නැතිව ඇත්තේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar373521_18.gif

    :P:eek:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තේරෙන්නෙ නැති හින්ද තමයි අහගන්ඩ කිව්වෙ වැඩ සටහන, නොතේරෙන දෙයක් තියනවනන් මෙතන අහන්ඩ දන්න කෙනෙක් කියල දෙයි.....ගෑනු නුවන හැදි මිටේ දිගලු කියන එක අහගන්ඩ ආස වෙලාද.... :angry::sorry:

    හා