රත්තරං;18524964 said:ආපෝ ඔය BMW X3 ජරාවට සුද්දෝ කියන්නේ "ස්ටික් ටුගෙදර්" කියලා![]()
රත්තරං;18524951 said:ඇයි දැන් කිව්වේ. හෝස් පවර් එකක් කියන්නේ රෙදි මදින අයන් එකක්..![]()

රත්තරං;18524940 said:හොද නඩුවක් එහෙම බැලෙව්වෙ නැද්ද මේ ටිකේ?

නෑ ඊට එහා පැත්තේ ඉන්න එක්කෙනා එහෙමලුඅපෝ නෑ. මයිකල් එහෙම පොරක් නෙවෙයි


ජබුක් උනාද මන්දාමොකද බොල හම්බයන්ට බනින්නේ...... උඹත් හම්බයෙක් කියලා අමතක උනාද.......![]()
