බස් බඩා ගෙන් අහපං........ටර්බෝ කුලර් වගේ නමක් මොකද බස් වල ගහලා තියෙන්නේ? මොකක්ද ඒ..ලේලන්ඩ් බස් වල දැකලා තියේනවා..දන්න කෙනෙක් කියලා දෙන්න
ඔය ලේලන්ඩ් ලඩ්ඩවල් වලට මොන ටර්බෝ කූලර් ද බං....
උං බැජ් එක ගහගන්නවා......
ගහගෙන *කට නයිට්රස් ඔක්සයිඩ් ගහල වගේ පාරේ පියාඹිනවා......









