2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටර්බෝ කුලර් වගේ නමක් මොකද බස් වල ගහලා තියෙන්නේ? මොකක්ද ඒ..ලේලන්ඩ් බස් වල දැකලා තියේනවා..දන්න කෙනෙක් කියලා දෙන්න
    බස් බඩා ගෙන් අහපං........

    ඔය ලේලන්ඩ් ලඩ්ඩවල් වලට මොන ටර්බෝ කූලර් ද බං....
    උං බැජ් එක ගහගන්නවා......
    ගහගෙන *කට නයිට්‍රස් ඔක්සයිඩ් ගහල වගේ පාරේ පියාඹිනවා......:angry::angry::angry:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ලැන්සියෝ කියල එකෙක් ගැන නම් දන්නේ නෑ. ලන්සියෝ කියල එවුන් ජාතියක් ගැන නම් අහල තියෙනවා :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් බඩා ගෙන් අහපං........

    ඔය ලේලන්ඩ් ලඩ්ඩවල් වලට මොන ටර්බෝ කූලර් ද බං....
    උං බැජ් එක ගහගන්නවා......
    ගහගෙන *කට නයිට්‍රස් ඔක්සයිඩ් ගහල වගේ පාරේ පියාඹිනවා......:angry::angry::angry:
    :rofl::rofl::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ පැත්තේ ත්‍රීවිල් එකක පිටිපස්සේ දොරේ TDI 1.9 කියලා ගහලා තියෙනවා :cool:
    ඒ මොකක්ද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    11.gif
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    avatar35153_49.gif
    *කට නයිට්‍රස් ඔක්සයිඩ් ගහල වගේ පාරේ පියාඹිනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටර්බෝ කුලර් වගේ නමක් මොකද බස් වල ගහලා තියෙන්නේ? මොකක්ද ඒ..ලේලන්ඩ් බස් වල දැකලා තියේනවා..දන්න කෙනෙක් කියලා දෙන්න

    ඕවගේ ස්ටිකර් වල තියන දේවල් ඇත්තටම තියනවනම් මොනවා කරන්න බැරිද?:rofl: