භූමිතෙල් ටිකක් දාලා ගමුපැය භාගයක් එලෝගෙන ඇවිත් ත්රෙඩ් එකේ කොනක් අල්ලගත්ත යන්තම්.. අවම පහසුකම් යටතේ මහේෂ් මලයාගේ රේඩියෝ අහන්නේ.. ලැප්ටොප් එකේ බැටරිය තව විනාඩි 20ක් අල්ලාගෙන හිටියිද මන්ද..

භූමිතෙල් ටිකක් දාලා ගමුපැය භාගයක් එලෝගෙන ඇවිත් ත්රෙඩ් එකේ කොනක් අල්ලගත්ත යන්තම්.. අවම පහසුකම් යටතේ මහේෂ් මලයාගේ රේඩියෝ අහන්නේ.. ලැප්ටොප් එකේ බැටරිය තව විනාඩි 20ක් අල්ලාගෙන හිටියිද මන්ද..

බොයින්ග් එන්ජිම හදන්නේ ලොක්හීඩ්.....ලොක් හීඩ් එකයි බෝයින්ග් එකෙයි සම්බන්දෙ මොකද්ද....![]()

![]()
මොකක්ද ඕකෙන් කියන්නේ මල්කවී අයියේ?
මේක දිගටම අහන්න......
මහේස් ඉන්ටර් කූලර් සහ ටර්බෝ යුනිට් ගැන කියයි අනාගයේ දී.........

ඬීසල් ඇන්ජින් වල බලය වැඩි කරන්න හදලා තියෙන ක්රමයක්... සංකපාලයා දාලා තියෙනවා විස්තරේ...
http://www.elakiri.lk/forum/showthread.php?t=1676059

හෆ්ෆා.. එහෙනම් ඕකා අද එන එකක් නෑ..
දැන් ඉතින් හයේ කෙල්ලට ඔබාගන්න බැරුව දගලනවා ඇති![]()

රත්තරං;18525316 said:කෙලිය... RTU එකක් එලාම් කරනවා බන් මයිනර් ෆේලියර් එකක් කියලා... බලල එන්නම්![]()