2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Stafford Motor Company එකෙන් බරේ දානවා. එත් මම හොහොම හරි එකක් ගෙනාවා. මචන් තව ටිකදවසක් ඉවසන්න. මම හිතන්නේ උබ මීට කලින් මගේ අහලා තිබුන මගේ thread එකක. එකක් ලංකාවේ දැනට තියෙනවා.
    පොටො තිබ්බොත් දාපන් මචන් හුරුබුහුටි කාර් එක
    හේමිට මල ගනන් එහේමත් දාන්නකො

    9k=
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලන්කාවේ කාර් එකක් ගහන්න කට්ටියව දිරිමත් කරපන් :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මතක විදිහට රොල්ස් රොයිස්.. මොකද අර මැලේසියං ෆිලයිට් එක වැටුන වෙලේ රෝල්ස් රොයිස් එකෙං එන්ජිං ඩීටේල් ගත්තා :cool:

    හරි බන් ඉතින් තුනෙන්ම දාන්නෙ නෑ...අවශ්ශතාවය අනුවයි තුනෙන් එකක් දාන්නෙ.. :yes::cool: