2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෝනා....... මට අත වනනවා.....
    ඒක නිසා මම හෙමිහිට කැපෙනවා......
    65.gif

    නෝනව ගන්නවාලු කරටම..
    අරගෙන දානවාලු බිමටම..
    නෝනට හොඳටම හති..
    මහත්තය හිටගෙන බුදි ..
    මොකක්ද මේකේ තේරුම..

    මේකේ ඉන්න කොල්ලන්ට උම්මා දීපුවා නෝන දැක්කොත් විනාසයි..
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එළකිරි රේඩියෝ ත්‍රෙඩ් ඉතිහාසයේ දෙවෙනි වතාවට
    පැය දෙකක ශෝ එකකදී.. එක් පුද්ගලයෙකු විසින් පෝස්ට් 300 පසු කර ගිය 2 වන වස්ථාව අද වාර්ථා විය..
    මීට කලින්ද මංම තම.. :cool::cool:

    300 +++++ Posts
    11.gif
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරි රේඩියෝ ත්‍රෙඩ් ඉතිහාසයේ දෙවෙනි වතාවට
    පැය දෙකක ශෝ එකකදී.. එක් පුද්ගලයෙකු විසින් පෝස්ට් 300 පසු කර ගිය 2 වන වස්ථාව අද වාර්ථා විය..
    මීට කලින්ද මංම තම.. :cool::cool:

    300 +++++ Posts

    :):):)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එළකිරි රේඩියෝ ත්‍රෙඩ් ඉතිහාසයේ දෙවෙනි වතාවට
    පැය දෙකක ශෝ එකකදී.. එක් පුද්ගලයෙකු විසින් පෝස්ට් 300 පසු කර ගිය 2 වන වස්ථාව අද වාර්ථා විය..
    මීට කලින්ද මංම තම.. :cool::cool:

    300 +++++ Posts

    ඉතින් අපිට පාන්ද...ආහ් :angry: :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රැට් ඇන්ඩ් විට්නි, ජෙනරල් ඉලෙක්ට්‍රික් හෝ රොල්ස් රොයිස්... ;)
    මතක විදිහට රොල්ස් රොයිස්.. මොකද අර මැලේසියං ෆිලයිට් එක වැටුන වෙලේ රෝල්ස් රොයිස් එකෙං එන්ජිං ඩීටේල් ගත්තා :cool:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මතක විදිහට රොල්ස් රොයිස්.. මොකද අර මැලේසියං ෆිලයිට් එක වැටුන වෙලේ රෝල්ස් රොයිස් එකෙං එන්ජිං ඩීටේල් ගත්තා :cool:

    :yes::yes::yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අතට ගන්න සම්පුර්ණ ගාන කියද

    Stafford Motor Company එකෙන් බරේ දානවා. එත් මම හොහොම හරි එකක් ගෙනාවා. මචන් තව ටිකදවසක් ඉවසන්න. මම හිතන්නේ උබ මීට කලින් මගේ අහලා තිබුන මගේ thread එකක. එකක් ලංකාවේ දැනට තියෙනවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෝනව ගන්නවාලු කරටම..
    අරගෙන දානවාලු බිමටම..
    නෝනට හොඳටම ති..
    මහත්තය හිටගෙන බුදි ..
    මොකක්ද මේකේ තේරුම..

    මේකේ ඉන්න කොල්ලන්ට උම්මා දීපුවා නෝන දැක්කොත් විනාසයි..
    :rofl::rofl: නෝනා මුගෙ වැඩ දන්න නිසා කමක් නෑ ලු :rofl: