Mobitel Couple Sims Packagers Sale - 2nd TREAD

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Details ewapan machan..
    Man ubata payment eka karanne komada keeyak yanawada kiyala e wistharath ekkama ewanna..
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මටත් ඔනිවෙලා ඉන්නේ මොබිටෙල් කපල් සිම් එකක්. එව්වා දැන් දෙනවද? ඔව්වා දෙන එක මොබිටෙල් එකෙන් දැන් නවත්තලා නේද තියෙන්නේ. ගත්තම පස්සේ දිගටම ඇක්ටිව් වෙලා තියේද? නිතිවිරෝධී දෙයක් එහෙම කරලා නෙමෙයි නේද මේ සිම් දෙන්නේ. නැත්තං පස්සේ මොබිටෙල් එකේ උන් ලොකු බිලක්‌ එහෙම එව්වොත්.

    පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නං යාලුව.

    machan awulak na mu wishwasa karanna puluwan kollek...
    mamath couple sim ekak gaththa..
    dan two month wenawa kisima awulak na,
    mata nam me package eka maara labai bn,issara 2000 withara yanawa masekata card dalama 4n ekata.dan Rs200 uparima
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27

    :yes:

    ela dial ekak
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    :cool::cool::cool::cool::):)
    Thxx Machan Comment Ekata...Oyalage hama Deyakma Sarthaka Wenna Kiyala Pathanawa !!!!
     
    ttons

    Member
    Jun 19, 2015
    24
    1
    0
    Sri Lanka
    මාත් ගත්තා මේ පැකේජ් එක. සල්ලි බැදලා දවස් දෙකෙන් සිම් ආවා ගෙදරට. හොද විශ්වාශ කරන්න පුළුවන්, වගකීමක් තියෙන එල කොල්ලෙක්. සිම් දැන් ඇක්ටිව් එලට වැඩ. මගේ යාළුවොත් මෙතනින් සිම් අරං තියෙනවා. ඒවාත් කිසි අවුලක් නෑ හොදට වැඩ.

    5456454.jpg
     
    Last edited:

    hppnperera

    Member
    Apr 23, 2009
    4
    1
    3
    Gampaha
    පැය දෙකෙන් SIM දෙකම activate කරලා. Thank you මචෝ. බය නැතුව recommend කරන්න පුලුවන්...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මාත් දැන් සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා මචෝ... එලකිරි පැකේජ් එක සහ අපේ යාලුවගෙ සර්විස් එක.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Ube Yaluwa Sankaya Patta Dial Ekak ne.
    Maru Song Eka. Vote parak Damma.

    සංකපාලයා පට්ට වැඩ්ඩා..:cool: පේනවනේ බඩාට ලියන සින්දු වුනත්.. ඌට විනාඩි ගානක් ඇති සින්දුවක් ලියන්න.:yes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මාත් ගත්තා මේ පැකේජ් එක. සල්ලි බැදලා දවස් දෙකෙන් සිම් ආවා ගෙදරට. හොද විශ්වාශ කරන්න පුළුවන්, වගකීමක් තියෙන එල කොල්ලෙක්. සිම් දැන් ඇක්ටිව් එලට වැඩ. මගේ යාළුවොත් මෙතනින් සිම් අරං තියෙනවා. ඒවාත් කිසි අවුලක් නෑ හොදට වැඩ.

    5456454.jpg

    Elazzz Commnt Eka Watinawa !!!

    Jaya Wewa !!!!
     
    hppnperera

    Member
    Apr 23, 2009
    4
    1
    3
    Gampaha
    පැය දෙකෙන් SIM දෙකම activate කරලා. Thank you මචෝ. බය නැතුව recommend කරන්න පුලුවන්...
    :)