මාත් මේ පාර BCS HEQ Diploma Level එකේ subject 4ක් ලීවා. Project Management ගැන තමා බයෙන් හිටියෙ. ඒ වුනාට අඩුම ලකුණු Core Module එකට. උං ඒකට දෙන්නෙම නෑ වගේ. මං 70ක් වත් එයි කියලා sure කරගෙන හිටියෙ. ඒත් 46යි.මචන්ලා මම ගිය april වල BCS core module එක ලිව්වා 3 වෙනි පාරටත් fail core module එක maxium කරන්න පුළුවන් වාර ගානක් එහෙම ලිමිට් එකක් තියෙනවද .... එක කොච්චර පාඩම් කලත් අමාරු සීන් එකක් මචන්ලා තියෙන්නේ කොහොම හරි sept වල ගොඩ දා ගන්න තමා try එක.

ඔව් බන් මාත් ගිය පාර PM එක එලටම ලිව්වා එත් 45 විතරයි තියෙන්නේජොසී;18529641 said:මාත් මේ පාර BCS HEQ Diploma Level එකේ subject 4ක් ලීවා. Project Management ගැන තමා බයෙන් හිටියෙ. ඒ වුනාට අඩුම ලකුණු Core Module එකට. උං ඒකට දෙන්නෙම නෑ වගේ. මං 70ක් වත් එයි කියලා sure කරගෙන හිටියෙ. ඒත් 46යි.![]()
mama nan danna widihata ehema limit ekak naha, mama old syllabus. uba text book eken witharak balanne nathuwa internet and pastpaers with examiner answers balagena yanna. Examiner answers deela atthe point form eken, ewa expand karala liyanna
mama core eka liwwe. thanikarama law witharai palaweni paara okkoma balala kelauna eka lakunakin. deweni paara thanikarama laws tika witharak liyala 65k aawa![]()
maath liwwa ban ekak wage...eth madi
ethakota defa pass 
ekak naara laws tika hodata balala scenario ekak dunnama ekata law eka apply karala liyanna purudu weyan machanethakota defa pass
![]()
4.2
NUMBER OF ATTEMPTS
There are no limits on the number of attempts a candidate may make to achieve a pass in any module or project. All entries must comply with regulation 3.1 and fees will be payable for each attempt.
When a candidate has achieved a pass in a module or has passed a project assessment no further attempts in that module or project will be permitted.
thnx machan meka thamai hoyapu ansr eka.නෑ මචන් එහෙම අවුලක් නෑ.. හැබැයි රිපීට් උනොත් ගන්න පුලුවන් උපරිම මාර්ක්ස් ගාන අඩු වෙනවද කියල නම් හරියටම දන්නෙ නෑ.
ela elaehema limit ekka ne ban. Mamanam ea parin goda giya. Hebei lakunu 2kin![]()
10 k yanwa ban dip eke ekata ekath case ekakexam fee කීයක් විතර යනවද බං???
