BCS help

Colours

Well-known member
  • Feb 2, 2012
    7,146
    2,395
    113
    මචන්ලා මම ගිය april වල BCS core module එක ලිව්වා 3 වෙනි පාරටත් fail core module එක maxium කරන්න පුළුවන් වාර ගානක් එහෙම ලිමිට් එකක් තියෙනවද .... එක කොච්චර පාඩම් කලත් අමාරු සීන් එකක් මචන්ලා තියෙන්නේ කොහොම හරි sept වල ගොඩ දා ගන්න තමා try එක.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන්ලා මම ගිය april වල BCS core module එක ලිව්වා 3 වෙනි පාරටත් fail core module එක maxium කරන්න පුළුවන් වාර ගානක් එහෙම ලිමිට් එකක් තියෙනවද .... එක කොච්චර පාඩම් කලත් අමාරු සීන් එකක් මචන්ලා තියෙන්නේ කොහොම හරි sept වල ගොඩ දා ගන්න තමා try එක.
    මාත් මේ පාර BCS HEQ Diploma Level එකේ subject 4ක් ලීවා. Project Management ගැන තමා බයෙන් හිටියෙ. ඒ වුනාට අඩුම ලකුණු Core Module එකට. උං ඒකට දෙන්නෙම නෑ වගේ. මං 70ක් වත් එයි කියලා sure කරගෙන හිටියෙ. ඒත් 46යි. :nerd:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    mama nan danna widihata ehema limit ekak naha, mama old syllabus. uba text book eken witharak balanne nathuwa internet and pastpaers with examiner answers balagena yanna. Examiner answers deela atthe point form eken, ewa expand karala liyanna
     
    • Like
    Reactions: Colours

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,146
    2,395
    113
    ජොසී;18529641 said:
    මාත් මේ පාර BCS HEQ Diploma Level එකේ subject 4ක් ලීවා. Project Management ගැන තමා බයෙන් හිටියෙ. ඒ වුනාට අඩුම ලකුණු Core Module එකට. උං ඒකට දෙන්නෙම නෑ වගේ. මං 70ක් වත් එයි කියලා sure කරගෙන හිටියෙ. ඒත් 46යි. :nerd:
    ඔව් බන් මාත් ගිය පාර PM එක එලටම ලිව්වා එත් 45 විතරයි තියෙන්නේ

    mama nan danna widihata ehema limit ekak naha, mama old syllabus. uba text book eken witharak balanne nathuwa internet and pastpaers with examiner answers balagena yanna. Examiner answers deela atthe point form eken, ewa expand karala liyanna

    එහෙම තමයි මචන් 3 පාරම කලේ මොකක් හරි question එකක් කෙලවෙනවා .... 3 ක් හොදට ලියලත් මේ පාර 36ගිය පාර 34 පොඩි ගානකින් කෙලවෙන්නේ
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    mama core eka liwwe. thanikarama law witharai palaweni paara okkoma balala kelauna eka lakunakin. deweni paara thanikarama laws tika witharak liyala 65k aawa :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    නෑ මචන් එහෙම අවුලක් නෑ.. හැබැයි රිපීට් උනොත් ගන්න පුලුවන් උපරිම මාර්ක්ස් ගාන අඩු වෙනවද කියල නම් හරියටම දන්නෙ නෑ.
    4.2
    NUMBER OF ATTEMPTS
    There are no limits on the number of attempts a candidate may make to achieve a pass in any module or project. All entries must comply with regulation 3.1 and fees will be payable for each attempt.
    When a candidate has achieved a pass in a module or has passed a project assessment no further attempts in that module or project will be permitted.
     
    • Like
    Reactions: Colours

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,146
    2,395
    113
    නෑ මචන් එහෙම අවුලක් නෑ.. හැබැයි රිපීට් උනොත් ගන්න පුලුවන් උපරිම මාර්ක්ස් ගාන අඩු වෙනවද කියල නම් හරියටම දන්නෙ නෑ.
    thnx machan meka thamai hoyapu ansr eka.
    ehema limit ekka ne ban. Mamanam ea parin goda giya. Hebei lakunu 2kin :)
    ela ela
    exam fee කීයක් විතර යනවද බං???
    10 k yanwa ban dip eke ekata ekath case ekak

    :)