එලකිරියේ CCNA ගොඩදාගන්න හිතේ තියෙන අයට මේක වැදගත්වෙයි කියල හිතනවා. මාස 6ක් විතර වැඩකරල අද මම CCNA හොදම එකෙන් ගොඩදාගත්තා. මාර්ක්ස් 1000ම ගත්තා. ඇත්තටම මේක මහලොකු ගේමක් නෙමෙයි පොඩ්ඩක් මහන්සිවෙනවනම්. CCNA වලට ක්ලාස් යන නොයන එක තමන්ගේ දැනුම මත තමයි හැබැයි මචන් ක්ලාස් යනවනම් පිලිවෙලකට වැඩේ කරගනන්න පුලුවන් වෙයි. මම ක්ලාස් ගියේ රාජගිරියේ Vibernets (http://ccnalk.com/) එතනින් හොද දැනුමක් ලැබුනා නියම තැනක්, ක්ලාස් එකේ සර්ට නෙට්වර්ක් ෆිල්ඩ් එකේ ලොකු එක්ස්පිරියන්ස් එකක් තියෙනවා. තවත් ක්ලාස් ගොඩක් තියෙනවනේ, අපි වියදම් කරන මුදලට දැනුම ලැබෙන, අපට උවමනා විදියට ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න. නිකන් බොරුවට ලොකු නම් වලට විතරක් ක්ලාස් තොරගන්න එපා.
තව පහල තියෙන ලින්ක් වලින් තව ඉගෙන ගන්න පුලුවන් මචන්
http://www.9tut.com/
Eli the Computer Guy- https://www.youtube.com/channel/UCD4EOyXKjfDUhCI6jlOZZYQ
Cisco website
http://networkdisa.blogspot.com/ මේක ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට සයිටි එකක්
(මම බැලුවේ මෙතන උඩින් තියෙන ටික විතරයි)
certcollection.org/forum
examcollection.com
sadikhov.com/forum
networking-forum.com
certforums.co.uk/forums
mcmcse.com/forums
proprofs.com/forums
මුලින් පොඩි නොර්ට් එකක් හදාගන්න මේ තියෙන සයිට් වලින් වගේම Class එකේ නොර්ට් එකත් යුර්ස් කරන්න. අලුත්ම ඩම්ප් එකකුත් හොයාගන්න. (ඩම්ප් කිවුවේ අපි රියල් එක්සෑම් එකේදිවෙගේ ප්‍රශ්ණ තියෙන ප්‍රශ්ණ සෙට් එකක්.) මේ දවස් වල තියෙන හොදම ඩ්මප් එක Watson.314 (http://www.freevce.com/Cisco.200-120.Actualtests.2013-12-10.by.Watson.314q.1636044324.vce.html) 99% ප්‍රශ්ණ මේකෙ තියෙනවා. මට විභහගයේදී ආපු ප්‍රශ්වලින් එක්ක හැර අනිත් හැම එකක්ම ඔය ඩම්ප් එකේ තිබුනා. නැති එක 9tut.com එකේ තිබුනා.
ඩම්ප් එක වැඩකරන්න VCE Exam Simulator එකක් බාගන්න - http://www.avanset.com/vce-simulator.html
තව packet tracer (http://getintopc.com/softwares/network/cisco-packet-tracer-6-1-free-download/) වගේ software එක්ක යුර්ස් කරන්න practical කරන්න.
ඊට පස්සේ ඩම්ප් ප්‍රශ්ණ නිතර නිතර කරන්න, packet tracerඑකෙන් practical කරන අතරේ නොර්ට් එකත් බැලුවම වැඩේ ගොඩ දාන්න පුලුවන්.
තව විස්තර තියෙනවා පස්සේ දාන්නම්. ටයිප් කරන්න වෙලාව මදි........
හැමොටම ජය වේවා.