ඕක කිව්වම මතක් උනේ........එක පාරක් සුපර්ස්ටාර් බුවෙක්ගේ බෑන්ඩ් එකක් අමරසිරි පීරිස් මහත්මයාගේ ළඳුනේ ගීතය වෙඩින් එකකදී කිව්වනේ![]()



ඒකනෙ. මධ්‍ය කෑල්ල නෑ.මතක හැටියට![]()
ඇයි බං හැම එකටම ඉස්සරහිං 1 දාන්නෙ?
![]()
mediafire dala apitath kiyanna
අපිට නොකිය හොරෙන් බැන්ඳොත් කෑම ටික මිස් වෙනවනේ..ඒකයි..මෙව්වො ශුවර් නෑ අප්පා..![]()

බඩා මාමී මේ දවස්වල... රෑ වැඩ වගේටෙක් ස්මාට් ලංකා එකේ අනුග්‍රහය මොකක්ද දන්නවද ? ..කිඹුලාගේ ක්ලිනික් එකට අරූ නොයෑම![]()

