2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    confused-smiley-emoticon.gif

    tuzki-bunny-emoticon-004.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිඹුලා මාමි ගඩ ගියා නම්...... Prison Break EK Version එක බලාගන්න තිබුනා....

    කව්ද එතකොට Michael scofield ??? Sara කෙනෙකුත් ඉන්නවද ??? Lincoln burrows ගේ චරිතයද කිඹුල මාම රඟපාන්නේ ???
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩසටහන නියමෙටම තිබ්බා කිඹුලයියේ..අපේ ඉල්ලීමට කන්දීලා නැවත වැඩසටහන කරන්න පටන් ගත්තට බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් රසවඳා සිංදුටික..ඒවගේම ත්‍රෙඩ් එකට එකතු වෙච්ච සහෝදරයන්ටත් බොහෝම ස්තූතියි..හැමෝටම සුබ රාත්‍රියක්!:):):):)
     

    kingdewi

    Well-known member
  • වැඩසටහන නියමෙටම තිබ්බා කිඹුලයියේ..අපේ ඉල්ලීමට කන්දීලා නැවත වැඩසටහන කරන්න පටන් ගත්තට බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් රසවින්ඳා සිංදුටික..ඒවගේම ත්‍රෙඩ් එකට එකතු වෙච්ච සහෝදරයන්ටත් බොහෝම ස්තූතියි..හැමෝටම සුබ රාත්‍රියක්!:):):):)

    සුබ රාත්‍රියක් අශ්මියෝ !
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ආයේ සනීප නෑලු..
    දැන් නිදාගන්නවයි කිව්වා අද රේඩියෝ එන්නේ නෑ කියන්නේ..:rolleyes:

    අනේ පව් මගෙ අහිංසකී..:sorry::(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    වැඩසටහන නියමෙටම තිබ්බා කිඹුලයියේ..අපේ ඉල්ලීමට කන්දීලා නැවත වැඩසටහන කරන්න පටන් ගත්තට බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් රසවඳා සිංදුටික..ඒවගේම ත්‍රෙඩ් එකට එකතු වෙච්ච සහෝදරයන්ටත් බොහෝම ස්තූතියි..හැමෝටම සුබ රාත්‍රියක්!:):):):)

    සුබ රාත්‍රියක්:frown:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එදා රෑ ගුවන් තොටුපලේදි මා
    වෙන්වී ගියේ සිතකින් නොවේ.....///

    නෑසිය මිතුරන් පැමිණීලා
    ආසිරි සුභ පැතුම් පැතුවා
    ඔබ නාවෙ ඇයි මිහිරියේ

    එදා රෑ ගුවන් තොටුපලේදි මා
    වෙන්වී ගියේ සිතකින් නොවේ.....///

    මේ වනතුරු රහසක් වීලා
    මා සිතේ යම් දෙයක් තිබුනා
    එය කීමටයි ලතැවුනේ

    එදා රෑ ගුවන් තොටුපලේදි මා
    වෙන්වී ගියේ සිතකින් නොවේ.....///
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලතාවල්පොළ මහත්මිය :)

    ඒක තමා සහෝ.. මාර ලස්සනයි...
    මේ සින්දු විනාශ වෙච්චි එක හරි අපරාදයක්...

    නැද්ද මේවා වෙන තැනක සංරක්ෂණය වෙලා?