ඔව්..
ෆ්රී ඔෆ් චාර්ජ් බොක්කෙන්ම දෙන අඩ්වයිස් නේ..![]()

කිඹුලා මාමි ගඩ ගියා නම්...... Prison Break EK Version එක බලාගන්න තිබුනා....




වැඩසටහන නියමෙටම තිබ්බා කිඹුලයියේ..අපේ ඉල්ලීමට කන්දීලා නැවත වැඩසටහන කරන්න පටන් ගත්තට බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් රසවින්ඳා සිංදුටික..ඒවගේම ත්රෙඩ් එකට එකතු වෙච්ච සහෝදරයන්ටත් බොහෝම ස්තූතියි..හැමෝටම සුබ රාත්රියක්!![]()
ඔව් ආයේ සනීප නෑලු..
දැන් නිදාගන්නවයි කිව්වා අද රේඩියෝ එන්නේ නෑ කියන්නේ..![]()


වැඩසටහන නියමෙටම තිබ්බා කිඹුලයියේ..අපේ ඉල්ලීමට කන්දීලා නැවත වැඩසටහන කරන්න පටන් ගත්තට බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් රසවඳා සිංදුටික..ඒවගේම ත්රෙඩ් එකට එකතු වෙච්ච සහෝදරයන්ටත් බොහෝම ස්තූතියි..හැමෝටම සුබ රාත්රියක්!![]()

ලතාවල්පොළ මහත්මිය![]()