2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ජොසී;18531575 said:
    "අනිසි සංරක්ෂණය" නැමැති DJ කරුවා විසින් දායාද කරන ලද්දක්. :(
    :shocked::shocked:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒක නම් දන්නෙ නෑ සහෝ. මේවා සංරක්ෂණය කරන්න ඕනේ
    බලන්නකෝ ඔය මිල්ටන්ගේ පරණ සිංදුවේ වොයිස් එක කොච්චර ලස්සනද

    මුල් ගීත ඒ අය තරුණ කාලේ නිසා
    කොච්චර වුනත් ලොකු වෙනසක් තියනවා...

    මට එහෙමයි හිතුනේ...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කව්ද එතකොට Michael scofield ??? Sara කෙනෙකුත් ඉන්නවද ??? Lincoln burrows ගේ චරිතයද කිඹුල මාම රඟපාන්නේ ???

    එතකොට ඒක EK Version එක.... ප්‍රධාන නළුවා කිඹුලා මාමි. . . එළකිරි සාමාජිකයෝ එකතුවෙලා බන්ධනාගාරය සුනුවිසුනු කරලා "සසළ හද විල්තෙර" කරන්න කිඹුලා මාමිව අරන් එනවා..ඕක තම සාරාංශය. . . .

    බයි ද වේ . . . Jail එක කැඩුවට පස්සේ කිඹුලා මාමි අරන් එන්නේ Type R එකක. . . ඩ්‍රයිවර් මම :cool::cool::cool::cool::cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට ඒක EK Version එක.... ප්‍රධාන නළුවා කිඹුලා මාමි. . . එළකිරි සාමාජිකයෝ එකතුවෙලා බන්ධනාගාරය සුනුවිසුනු කරලා "සසළ හද විල්තෙර" කරන්න කිඹුලා මාමිව අරන් එනවා..ඕක තම සාරාංශය. . . .

    බයි ද වේ . . . Jail එක කැඩුවට පස්සේ කිඹුලා මාමි අරන් එන්නේ Type R එකක. . . ඩ්‍රයිවර් මම :cool::cool::cool::cool::cool:

    ඩ්‍රයිවර් උඹ තල්ලු කරන්නේ අපි :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මුල් ගීත ඒ අය තරුණ කාලේ නිසා
    කොච්චර වුනත් ලොකු වෙනසක් තියනවා...

    මට එහෙමයි හිතුනේ...
    ඒ කාලේ ඩිජිටල් වොයිස් එන්කෝඩ් සීන් නෑ නේ:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුල් ගීත ඒ අය තරුණ කාලේ නිසා
    කොච්චර වුනත් ලොකු වෙනසක් තියනවා...

    මට එහෙමයි හිතුනේ...

    ඔව් වික්ට රත්නායක ගේ තරුණ කාලේ වොයිස් එකත් වෙනස්ම විදිහක්නේ. නිකං අමුතු තරුණ ජවයක් තියනවා. දැන් ගායකයන්ගේ ඒ වෙනස වොයිස් එකෙන් එන්නෙ නෑ.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඩ්‍රයිවර් උඹ තල්ලු කරන්නේ අපි :cool:

    rg-geneva-honda-civic-type-r-1_653.jpg


    ඉට්ස් බෙටර් ෆොර් යූ ටු ස්ටේ අවේ ෆ්‍රොම් මයි කාර් . . . :growl::growl::growl::growl:
     

    kingdewi

    Well-known member
  • ඔව් වික්ට රත්නායක ගේ තරුණ කාලේ වොයිස් එකත් වෙනස්ම විදිහක්නේ. නිකං අමුතු තරුණ ජවයක් තියනවා. දැන් ගායකයන්ගේ ඒ වෙනස වොයිස් එකෙන් එන්නෙ නෑ.

    දැන් කෘතීම ශබ්ද නොවැ :dull: