ඒක නම් දන්නෙ නෑ සහෝ. මේවා සංරක්ෂණය කරන්න ඕනේ
බලන්නකෝ ඔය මිල්ටන්ගේ පරණ සිංදුවේ වොයිස් එක කොච්චර ලස්සනද
කව්ද එතකොට Michael scofield ??? Sara කෙනෙකුත් ඉන්නවද ??? Lincoln burrows ගේ චරිතයද කිඹුල මාම රඟපාන්නේ ???





එතකොට ඒක EK Version එක.... ප්රධාන නළුවා කිඹුලා මාමි. . . එළකිරි සාමාජිකයෝ එකතුවෙලා බන්ධනාගාරය සුනුවිසුනු කරලා "සසළ හද විල්තෙර" කරන්න කිඹුලා මාමිව අරන් එනවා..ඕක තම සාරාංශය. . . .
බයි ද වේ . . . Jail එක කැඩුවට පස්සේ කිඹුලා මාමි අරන් එන්නේ Type R එකක. . . ඩ්රයිවර් මම![]()

Good Ideaකිඹුලා මාමේ මුඛ සෞක්ය ගැන දවසක කලොත් මොකෝ... මම එන්න ඕන ආයිත් ඔයාගේ dental එකට
ඒ කාලේ ඩිජිටල් වොයිස් එන්කෝඩ් සීන් නෑ නේමුල් ගීත ඒ අය තරුණ කාලේ නිසා
කොච්චර වුනත් ලොකු වෙනසක් තියනවා...
මට එහෙමයි හිතුනේ...

මුල් ගීත ඒ අය තරුණ කාලේ නිසා
කොච්චර වුනත් ලොකු වෙනසක් තියනවා...
මට එහෙමයි හිතුනේ...
ඩ්රයිවර් උඹ තල්ලු කරන්නේ අපි![]()




ඔව් වික්ට රත්නායක ගේ තරුණ කාලේ වොයිස් එකත් වෙනස්ම විදිහක්නේ. නිකං අමුතු තරුණ ජවයක් තියනවා. දැන් ගායකයන්ගේ ඒ වෙනස වොයිස් එකෙන් එන්නෙ නෑ.
