වැඩසටහන නියමෙටම තිබ්බා කිඹුලයියේ..අපේ ඉල්ලීමට කන්දීලා නැවත වැඩසටහන කරන්න පටන් ගත්තට බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් රසවඳා සිංදුටික..ඒවගේම ත්රෙඩ් එකට එකතු වෙච්ච සහෝදරයන්ටත් බොහෝම ස්තූතියි..හැමෝටම සුබ රාත්රියක්!![]()

නෑසිය මිතුරන් පැමිණීලා
ඒක තමා සහෝ.. මාර ලස්සනයි...
මේ සින්දු විනාශ වෙච්චි එක හරි අපරාදයක්...
නැද්ද මේවා වෙන තැනක සංරක්ෂණය වෙලා?
ඉබ්බිට කියපන්නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
ඒක නම් දන්නෙ නෑ සහෝ. මේවා සංරක්ෂණය කරන්න ඕනේ
බලන්නකෝ ඔය මිල්ටන්ගේ පරණ සිංදුවේ වොයිස් එක කොච්චර ලස්සනද
"අනිසි සංරක්ෂණය" නැමැති DJ කරුවා විසින් දායාද කරන ලද්දක්.ඒ මැදින් ගිය රි මික්ස් එක හරි නෑ! ඒක කැතයි....
