=මම අද ලොකු පවක් කරගත්තේ .

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ මෙ ජොක් එකක් නෙවෙයි නේද කරන්නේ?මටත් මෙහෙම හිතිලා තියෙනවා?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් කොලඹ කූඹි අතින් පූක්ශණයට ලක් උනාද දන්නෑනේ බන් :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ජෝක් එකට දැම්මද දන්නෙ නෑ.. ඒත් මටත් ඔහොම දේවල් හිතිල තියෙනවා බං සමහර වෙලාවට..:dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ දන්නේ නැහැ කුබේ දෙන්නා උබේ ගැග් එකේ රින්ගලා කියලා :cool::cool:

    1) සමහර විට උන්දෙන්නා ජොඩ්ඩක් වෙන්න ඇති ගෙදරින් පැනලා ඇවිල්ලා බැග් එකේ රින්ගනකොට උබ උන්ගේ ප්‍රේමයට සම්නන්ද වෙලා ලොකු පිනක් කරලා තියෙන්නේ :cool:

    2)සමහර විට උන් කොල්ලේ දෙන්නේක් නම් කොලබ කුබිච්චියෝ 2ක් හොයගෙක හොද පවුල් ජිවිතයක් ගත කරයි :) එ පැත්තේ බොරින් ජිවිතයක් ද දන්නේ නැහැ ගත කරන්නේ හ්ම්ම්

    3) සමහර විට උන් දෙන්නා කෙල්ලෝ වුන නම් නනත්තර වෙයිද දන්නේ නැහැ කොලබ කුබිගෙන මෙ හැම දෙම සලකද්දි උබට පව් නැහැ හිතලා කරේ නැහැ නෙහ් ( ඔය මොනවා වුනත් උබව මහ විරයෙක් වගෙ පෙනවා ඇති)

    4) අමහර විට උබ මොන මගුලේ ගියත් හවසට ගෙදර එන නිසා බැග් එකේ පොඩි ටුවර්ක් එකක් යන්න ඇති :(

    5)සමහර විට ඔය කූබි එජන්සි එකක් කරගෙන යනවාද දන්නේ නැහැ උබේ බැක් එක නැගල කොලබ ටුවර් යන්න එහෙම වුනොත් නම් එජන්සි කරායා මරා ගනි ගිය කුබි අවේ නැත් නම්:lol::lol:

    කොහොම හරි කුබි ගුලේ කලබලයක් නම් වෙයි දෙන්නෙක් Missing නිසා :shocked::shocked:

    :yes::yes::no::no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් එහෙනම් උන් දෙන්නා යනව ඇති වටේ අහිකුණ්ඨික කූඹිච්චියෝ, කෙල්ල ගේ අක්කලා වන කූඹිච්චියෝ එහෙම හොයා ගෙන......
    නැත්තං බස් එකකද දන්නෙත් නෑ ඒකෙදි සෙට් වෙන කූඹිච්චියෙක්ව මගින් බස්ස ගෙන ගිහින් අරින්න............
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උබ ඒගැන එච්චර හිතන්න එපා බන්. උන් දෙන්න ස්වුත්සහයෙන් තමන්ගේ කියල පොඩියට බිස්නස් එකක් පොඩියට පටන් අරං කොලබ තියෙන කුබි ගුලෙන් ගුලට ගිහින් තමන්ගේ බිස්නස් ප්රොමෝට් කරලා, කවද හරි දවසක කුබි ලෝකේ අංක එකේ ව්යා පාරික කුබි දෙන්නෙක් වෙලා ලේටස්ට් model එකේ ලම්බෝකුරුමිනියෙකුගේ පිටේ නැගල අයෙත් ගමට ඇවිල්ල උන්ගේ නෑදෑයන්ට වෙච්ච සින් එක මුල ඉදලම කියනකොට කාටද ආඩම්බර ! :nerd:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked: පව් යකෝ..... දැන් උන් මෙහේ රටක් තොටක් නොදැන අතරමන් උනොත් උඹට තමා පව් පිරෙන්නේ....... :( :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕයි කොලබ කුබින්ව නරක් කරන්න එපා අසහන කුබි දෙන්නෙක් ගෙනත් දාලා.. :frown:

    :lol: :lol: :lol:

    ඔවු බං අවිස්සාවේල්ලේ ඉන්න කුම්බියොත් මහා කුප්ප කුඹියෝ! :D