වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඒ මොකෝ:shocked:.... අර බයිසිකල් ත්‍රෙඩ් එකේ කට්ටිය වටයක් දාල තිබ්බෙ.....
    :)

    සංවිධානය කරලා බලහන්කො කරන්න ලේසියිද කියල.. කට්ටිය එකතු කරන එක ලේසි නැහැ බන්.. බයික් ත්‍රෙඩ් එකේ ඉන්න වයස් කාණ්ඩය සහ වාහන ත්‍රෙඩ් වල ඉන්න වයස් කාණ්ඩය වෙනස්.. බයික් ත්‍රෙඩ් එකේ ඉන්න වැඩි හරියක් තනිකඩ එවුන්.. වාහන ත්‍රෙඩ් වල ඉන්නේ ඩබල් දාපු එවුන්.. ඩබල් දාපු බහුතරයක් එවුන්ට ලේසියට ගැලවිලා එන්න අමාරුයි .. බයික් වලින් කට්ටිය සෙට් වෙලා ට්‍රිපක් යන එක වාහනේක කට්ටිය එකතු වෙලා යනවට වඩා හුඟක් වෙනස්.. බයික් පැදිල්ල හැම එකාටම riding pleasure එක ගේනවා.. වාහනේක යනකොට එහෙම නැහැ.. වාහන වලට තෙල් ගහගෙන කාලේ කැප කරගෙන කොහෙහරි ගිහින් බීල කාල නටනවට වඩා හොඳයි බන් කොහේ හරි ලස්සන තැනක කට්ටියට සෙට් වෙන්න ගෙට්ටුවක් වගේ දෙයක් සෙට් කරන එක.. මේ මගේ අදහස... තීරණ උඹල සතුයි.. පොලා අද හෙට ලංකාවට එන්නනම් බලාපොරොත්තුවක් නොමැත..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    වාහන ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම නාකි නෑ.... :no::no::no::no::no:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    සංවිධානය කරලා බලහන්කො කරන්න ලේසියිද කියල.. කට්ටිය එකතු කරන එක ලේසි නැහැ බන්.. බයික් ත්‍රෙඩ් එකේ ඉන්න වයස් කාණ්ඩය සහ වාහන ත්‍රෙඩ් වල ඉන්න වයස් කාණ්ඩය වෙනස්.. බයික් ත්‍රෙඩ් එකේ ඉන්න වැඩි හරියක් තනිකඩ එවුන්.. වාහන ත්‍රෙඩ් වල ඉන්නේ ඩබල් දාපු එවුන්.. ඩබල් දාපු බහුතරයක් එවුන්ට ලේසියට ගැලවිලා එන්න අමාරුයි .. බයික් වලින් කට්ටිය සෙට් වෙලා ට්‍රිපක් යන එක වාහනේක කට්ටිය එකතු වෙලා යනවට වඩා හුඟක් වෙනස්.. බයික් පැදිල්ල හැම එකාටම riding pleasure එක ගේනවා.. වාහනේක යනකොට එහෙම නැහැ.. වාහන වලට තෙල් ගහගෙන කාලේ කැප කරගෙන කොහෙහරි ගිහින් බීල කාල නටනවට වඩා හොඳයි බන් කොහේ හරි ලස්සන තැනක කට්ටියට සෙට් වෙන්න ගෙට්ටුවක් වගේ දෙයක් සෙට් කරන එක.. මේ මගේ අදහස... තීරණ උඹල සතුයි.. පොලා අද හෙට ලංකාවට එන්නනම් බලාපොරොත්තුවක් නොමැත..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නොතැවෙන් සුරියකාන්තා නොහඬන් සූරියකාන්තා නොතැවෙන් සුරියකාන්තා නොහඬන්...

    මම උඹට යමක් කියන්නද.. මගෙත් බොක්කෙ යාලුවෙක් හිටිය උඹ වගේම automobile field එකට වහ වැටිච්ච.. ඌ වැඩියෙන්ම පිස්සු හැදිලා හිටියේ බයික් වලට.. උඹ වගේමයි.. ගෑනුළමයෙක් ගැන අදහසක් ඇති උනත් හිතෙන් එලියට දුන්නේ නැහැ ප්‍රතිරූපයට හනිවෙන නිසා.. ගෑනුනම් ඕන නැහැ කියලයි කිව්වේ.. ජීවත් උනේ රේස් ට්‍රැක් වල.. පැද්දෙ CBR , Aprilia ( ඒ කාලේ තිබ්බ ලොකුම එව්වා එව්වා තමයි ) . කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලයි කිව්වේ.. එත් මීට අවුරුදු කීපයකට කලින් ඌ කසාද බැන්ද . එත් යාළුවො කාටවත් කිව්වේ නැහැ.. බැඳලා අවුරුද්දක් විතර යනකම් රහසක් විදිහට රැකගෙන හිටිය .. ඒ යාලුවොන්ට මුනදෙන්න බැරි ලැජ්ජාව නිසා.. දැන් ලස්සන කෙලි පැටියෙකුගේ තාත්ත කෙනෙක්.. මේ කියන යාළුවා ඒ වෙද්දීත් ව්‍යාපාරිකයෙක් විදිහට කෝටි පතියෙක්.. මට දැනෙන්නේ උඹත් යන්නේ ඒ පාරේම තමයි.. ආසයි.. එත් ලැජ්ජයි...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    එකෙක් ලිඳක ජබු ගහනවා ඇහෙනවා ඇහෙනවා වගේ...:lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    :love:මොකද හිතන්නේ මේක ගැන:love:
    සුබාරුවේ sa‍fety පැත්ත ‍ගොඩක් හොදයි කියලා මමත් ගොඩාක් තැන් වල දැකලා තියෙනවා
    එ කොහොම උනත් උන් හදන වි‍ඩියො දැක්කාම කාර් එකක් ගන්නම හිතෙන ගානට අපිව මානසිකව වට්ටනවා
    කාර් එක කුඩු වෙන්න හැප්පුනත් passenger area එකට වෙන හානිය අඩුයි කියලා තමා කියන්නේ :)

    2553240.jpg

    ffbslh.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1669964&page=18&highlight=subaru

    738882-lara-fatal.jpg
    එත් ඉතින් ඹය මොන වාහනේ උනත් හරි හමන් විදියකට වැදුනොත් ඉතුරු වෙන්නේ නැ හොද සිහියෙන් පාරේ යන එක තමා වැදගත් :)

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම උඹට යමක් කියන්නද.. මගෙත් බොක්කෙ යාලුවෙක් හිටිය උඹ වගේම automobile field එකට වහ වැටිච්ච.. ඌ වැඩියෙන්ම පිස්සු හැදිලා හිටියේ බයික් වලට.. උඹ වගේමයි.. ගෑනුළමයෙක් ගැන අදහසක් ඇති උනත් හිතෙන් එලියට දුන්නේ නැහැ ප්‍රතිරූපයට හනිවෙන නිසා.. ගෑනුනම් ඕන නැහැ කියලයි කිව්වේ.. ජීවත් උනේ රේස් ට්‍රැක් වල.. පැද්දෙ CBR , Aprilia ( ඒ කාලේ තිබ්බ ලොකුම එව්වා එව්වා තමයි ) . කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලයි කිව්වේ.. එත් මීට අවුරුදු කීපයකට කලින් ඌ කසාද බැන්ද . එත් යාළුවො කාටවත් කිව්වේ නැහැ.. බැඳලා අවුරුද්දක් විතර යනකම් රහසක් විදිහට රැකගෙන හිටිය .. ඒ යාලුවොන්ට මුනදෙන්න බැරි ලැජ්ජාව නිසා.. දැන් ලස්සන කෙලි පැටියෙකුගේ තාත්ත කෙනෙක්.. මේ කියන යාළුවා ඒ වෙද්දීත් ව්‍යාපාරිකයෙක් විදිහට කෝටි පතියෙක්.. මට දැනෙන්නේ උඹත් යන්නේ ඒ පාරේම තමයි.. ආසයි.. එත් ලැජ්ජයි...:lol::lol::lol:
    බලමුකො ඉදිරියට මේ කතාවේ රිවස් එකට මම යයිද කියලා :cool::) තාම බැන්දේ නැ
     
    :lol::lol::lol::lol:
    මට අනාගතේ පේන්නේ නම් නෑ... ඒනිසා අනාගතේ මොන වෙයිද කියන්න බෑ..

    f9821a0c6005d9b18a9e280b37c86ec9.jpg

    2f502f2c1e4d6118f7c4f58573b57005.jpg

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අඩෝ මේවනේ විහිලු... ලන්කාවේ කොහෙද මෙහෙම රියල් ජෝක්ස්.. කෙල්ල කතාකරනකොට මුහුනේ ඉරියව් එක්කම වාහනේ පෙන්නන ඒවා බලපන්... හිනා ගිහින් පන යනවා

    ඉන්දියන් කාරයෝ LED පත්තු කරන හැටි තහඩුවක් කෙලින් නමාගන්න හැටි, ප්ලාස්ටික් වලින් කෑලි හදන හැටි එහෙම හොයාගෙන දැන්.. සෑහෙන්න දියුනු වෙලා:lol::lol::lol::lol::lol:අලුත් අටමගලයක් හදලා
    :D:D:D

    මේ කෙල්ලව මේකේ කිලෝමීටර 100ක් එක්කන් ගිහින් ස්කැලෙඩ් එකක මීටර් 100ක් එක්කන් යන්න තියෙනවනම්:P:P:P
     
    Last edited:
    Status
    Not open for further replies.