ඒ මොකෝ.... අර බයිසිකල් ත්‍රෙඩ් එකේ කට්ටිය වටයක් දාල තිබ්බෙ.....
![]()
සංවිධානය කරලා බලහන්කො කරන්න ලේසියිද කියල.. කට්ටිය එකතු කරන එක ලේසි නැහැ බන්.. බයික් ත්‍රෙඩ් එකේ ඉන්න වයස් කාණ්ඩය සහ වාහන ත්‍රෙඩ් වල ඉන්න වයස් කාණ්ඩය වෙනස්.. බයික් ත්‍රෙඩ් එකේ ඉන්න වැඩි හරියක් තනිකඩ එවුන්.. වාහන ත්‍රෙඩ් වල ඉන්නේ ඩබල් දාපු එවුන්.. ඩබල් දාපු බහුතරයක් එවුන්ට ලේසියට ගැලවිලා එන්න අමාරුයි .. බයික් වලින් කට්ටිය සෙට් වෙලා ට්‍රිපක් යන එක වාහනේක කට්ටිය එකතු වෙලා යනවට වඩා හුඟක් වෙනස්.. බයික් පැදිල්ල හැම එකාටම riding pleasure එක ගේනවා.. වාහනේක යනකොට එහෙම නැහැ.. වාහන වලට තෙල් ගහගෙන කාලේ කැප කරගෙන කොහෙහරි ගිහින් බීල කාල නටනවට වඩා හොඳයි බන් කොහේ හරි ලස්සන තැනක කට්ටියට සෙට් වෙන්න ගෙට්ටුවක් වගේ දෙයක් සෙට් කරන එක.. මේ මගේ අදහස... තීරණ උඹල සතුයි.. පොලා අද හෙට ලංකාවට එන්නනම් බලාපොරොත්තුවක් නොමැත..
.... අර බයිසිකල් ත්‍රෙඩ් එකේ කට්ටිය වටයක් දාල තිබ්බෙ.....



මොකද හිතන්නේ මේක ගැන



