ara eka parak bududahamata niga karapu ekek hitye machan ara canada da koheda refugee ganna youtube videos dala,anna e wage ekek facebook eke eka eka video hadala uge adayama hoyana.ape un ma uwa form karala dan uta baninawa.

ahema kiyanna epa ban ube fb eke wala bahina un nathuwa sira dials lagen ahala balapan elakiri kiyanne mokakda ahanawa lol

කිරියේ එකෙක්ද?..
මීටර් නෑනේ බං...![]()
මරුසිරා;18532203 said:මුට ඉදල හිටලවත් ලංකාවට එන්න බැරිවෙයි වගේ![]()
මොකක්ද කේස් එක.. මිහිඳු හාමුදුරුවන් එක්ක සෙල්ෆි ගහන කේස් එකෙන් පස්සෙ මොකුත් කලේ නෑ නේද පොර..? ඒක පොඩ්ඩක් අපේ උන් වැරදියට වටහාගෙන ඒකයි අවුල..