Lagakadi idan gappiya..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ahema kiyanna epa ban ube fb eke wala bahina un nathuwa sira dials lagen ahala balapan elakiri kiyanne mokakda ahanawa lol
    කවුද බං ඔය සිරා ඩයල් කියන්නෙ..? එතකොට මේකෙ ඉන්නෙ ඔක්කොම චාටර් වල බහින උන්ද..? :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද කේස් එක.. මිහිඳු හාමුදුරුවන් එක්ක සෙල්ෆි ගහන කේස් එකෙන් පස්සෙ මොකුත් කලේ නෑ නේද පොර..? ඒක පොඩ්ඩක් අපේ උන් වැරදියට වටහාගෙන ඒකයි අවුල..
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    443
    94
    28
    Isengard
    මන් හිතන්නෙ මුට ආගමක් නෑ. බටහිර විදිහට හැදෙන හුගක් එවුන්ට එහෙමයි. උන්ට හෙන චූන් ආගම්වලට ගහන එකට.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මරුසිරා;18532203 said:
    මුට ඉදල හිටලවත් ලංකාවට එන්න බැරිවෙයි වගේ :lol::lol:

    pissu pakek bn ausi kellek bdala kiyla tiakak hithata aran inne..mand ithin dwaska terei
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මොකක්ද කේස් එක.. මිහිඳු හාමුදුරුවන් එක්ක සෙල්ෆි ගහන කේස් එකෙන් පස්සෙ මොකුත් කලේ නෑ නේද පොර..? ඒක පොඩ්ඩක් අපේ උන් වැරදියට වටහාගෙන ඒකයි අවුල..

    ඕක ගප්පියා නෙවෙයි පිම්පියා............:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකක්ද කේස් එක.. මිහිඳු හාමුදුරුවන් එක්ක සෙල්ෆි ගහන කේස් එකෙන් පස්සෙ මොකුත් කලේ නෑ නේද පොර..? ඒක පොඩ්ඩක් අපේ උන් වැරදියට වටහාගෙන ඒකයි අවුල..

    එහෙම නෙමෙයි බන්. ඌට එහෙම වැරද්දක් වුනානම් ඒ ගැන කනගාටුව වත් ප්‍රකාශ කරන්න තිබ්බ. ඌ කලේ කට්ටියට කින්ඩියක් දාපු එක.