Bike Help - Suzuki GS125

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    මචන්ලා. ලොකු හෙල්ප් එකක් ඕනේ...

    මන් ගාව Suzuki GS125 bike එකක් තියෙනව.අද උදේ ඉදන් Bike එක Start කරාම ටික වෙලාවකින් නවතිනවා. ටික වෙලාවක් කිවුවෙ තත්පර ගානකින්.. පෙට්‍රොල් තියෙනවා. මොකක් වෙන්න පුලුවන්ද case එක. තල්ලු කරල start කරත් එහෙමයි. දැන් battery එකත් පොඩ්ඩක් අඩුයි ගහලම.. මොකක් වෙන්න පුලුවන්ද එක? Help machan
    :confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    plug eka sudda karala demma machan.. carb eke yata ene burul karala petrol tika yawala ene ayeth thada kara.. eeth hari giye nehe..

    carb eka kohomada check kara ganne?
    Garage ekakata yanna wenawa. Cdi paththe awlak wennath puluwan
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා. ලොකු හෙල්ප් එකක් ඕනේ...

    මන් ගාව Suzuki GS125 bike එකක් තියෙනව.අද උදේ ඉදන් Bike එක Start කරාම ටික වෙලාවකින් නවතිනවා. ටික වෙලාවක් කිවුවෙ තත්පර ගානකින්.. පෙට්‍රොල් තියෙනවා. මොකක් වෙන්න පුලුවන්ද case එක. තල්ලු කරල start කරත් එහෙමයි. දැන් battery එකත් පොඩ්ඩක් අඩුයි ගහලම.. මොකක් වෙන්න පුලුවන්ද එක? Help machan
    :confused:

    අංක 1ට චෝක් එක ඇදලා බලන්න හිටින්නෙ නැතුව දුවනවද කියල.:rolleyes:

    ටික වෙලාවකින් හිටිනව කිව්වෙ ස්ටාර්ට් වෙලා පොඩ්ඩක් විතර අවුලක් නැතුව දුවල හිටිනවද නැත්නම් ස්ටාර්ට් නොවී ස්ටාර්ට් වෙන්න හදල වගේ හිටිනවද?:confused:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    අංක 1ට චෝක් එක ඇදලා බලන්න හිටින්නෙ නැතුව දුවනවද කියල.:rolleyes:

    ටික වෙලාවකින් හිටිනව කිව්වෙ ස්ටාර්ට් වෙලා පොඩ්ඩක් විතර අවුලක් නැතුව දුවල හිටිනවද නැත්නම් ස්ටාර්ට් නොවී ස්ටාර්ට් වෙන්න හදල වගේ හිටිනවද?:confused:

    chork eka edala tama bun antimata gehuwe... eeth hitinawa.. hitinawa kiyanne macha accelarator karan innakota nikanma nawatinawa... 10seconds walin ithin mahala loku durak yanna beene... den thallu start wadinneth nehe wage.. ude thallu karala epama wela damala gahala nikan hitiya...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    chork eka edala tama bun antimata gehuwe... eeth hitinawa.. hitinawa kiyanne macha accelarator karan innakota nikanma nawatinawa... 10seconds walin ithin mahala loku durak yanna beene... den thallu start wadinneth nehe wage.. ude thallu karala epama wela damala gahala nikan hitiya...

    ගැරජ් එකකට අරන් යන්න මචෝ.. කියන්න අමාරුයි මොකක්ද කියල ඔහොම.:dull: ප්ලග් මාරු කරල පැත්තක ඉඳන් බලන්න.:yes:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ගැරජ් එකකට අරන් යන්න මචෝ.. කියන්න අමාරුයි මොකක්ද කියල ඔහොම.:dull: ප්ලග් මාරු කරල පැත්තක ඉඳන් බලන්න.:yes:

    plug walata thel gahanawa bun eekai case eka.... enginer eka bore karala ting timming chain anan manan set ekama daanna wenawa... :no: