මචන්ලා. ලොකු හෙල්ප් එකක් ඕනේ...
මන් ගාව Suzuki GS125 bike එකක් තියෙනව.අද උදේ ඉදන් Bike එක Start කරාම ටික වෙලාවකින් නවතිනවා. ටික වෙලාවක් කිවුවෙ තත්පර ගානකින්.. පෙට්රොල් තියෙනවා. මොකක් වෙන්න පුලුවන්ද case එක. තල්ලු කරල start කරත් එහෙමයි. දැන් battery එකත් පොඩ්ඩක් අඩුයි ගහලම.. මොකක් වෙන්න පුලුවන්ද එක? Help machan

ප්ලග් මාරු කරල පැත්තක ඉඳන් බලන්න.