මාත් ඉස්සර නම් අහන්න අකමැති බන්. ඒත් අම්මා වෙන මහන්සිය දැකල මන් හිතා ගත්ත කොහොමින් හරි වැඩ කරලා එයාව සතුටින් තියනවා කියල. මන් විභාගේ ගැන කිව්වමත් කමක් නෑ ඊලග පාර හොදට කරන්න, දැන් ඔය දන්නවා නෙහ් කොහොමද ඔය විභාගේ කරන්නේ කියල. පිටට නොපෙන්නුවට එයාටත් පොඩි හරි දුකක් නැතුව නෙමේ නෙහ්. මන් හිතා ගත්තා ඊයේ ඉදලම වැඩ කරන්න. ඒ වගේම වැඩත් කළා. හැමදේම සැලකිය යුතු විදියට සීමා කරල ඉගෙනීමට බර වැඩියෙන් තියල කරනවා කියල හිතුවා. ඉක්මනින්ම හැමදේම ඉවර කරලා අම්මාව සතුටින් තියන්න ඕන. වෙන මුකුත් ඕන නෑ. මීට පස්සේ පැයක වෙලාවක් වෙන් කර ගන්නව මේකට එන්න වාහන ජිවිතේ වගේ කිට්ටු නිසා. අනිත් හැමදේම කැප කරල වැඩ කරනවා. වැඩ ටික ඉවර කරපු ගමන් රස්සාවකට ගිහින් අම්මට එයාගෙම පාවිච්චියට වාහනයක් අරන් දෙන්න බරපතල හීනයක් තියෙනවා. එකත් කොහොම හරි කරන්නම ඕන. ඒ ටික තිබුන නම් මට කන්න බොන්න ඕන වෙන්නෙත් නැති තරම්.![]()
“With your mind power, your determination, your instinct, and the experience as well, you can fly very high.”
― Ayrton Senna
A/L ඇනගෙන සියල්ල එපා වෙලා ඉද්දි මගේ රථවාහන ගුරු මට එව්ව එකම msg එක තමා මේ. . .
මට කියන්න තියෙන්නේ
Good Luck මචෝ . . .
― Ayrton Senna
A/L ඇනගෙන සියල්ල එපා වෙලා ඉද්දි මගේ රථවාහන ගුරු මට එව්ව එකම msg එක තමා මේ. . .
මට කියන්න තියෙන්නේ
Good Luck මචෝ . . .







