වතුර දාල බලහන් බුබුළු දානවද කියල.. extra tank එකත් ඇරලා බලහන් බුබුළු දානවද කියල..එන්ජින් ඔයිල් ලෙවල් එක වැඩි වෙලාද කියලත් බලන්න.. ඔයිල් වල පාට සුදු වෙනවද කියලත් බලන්න ස්ටාර්ට් කරලා ටික වෙලාවක් ගියායින් පස්සේ.
owa serama aluth ewa banනානා ඕවා කියවන්නේ නැද්ද
මගේ නම් Your PM box is 94% full.![]()
මචං2003 Chevrolet Cruze එකක් ගන්න හිතන් ඉන්නව, කොහොමද වාහනේ?? ඒ අවුරුද්දෙම Swift එකක්ගන්න තව ලක්ෂ දෙකක් ඕනි.
වතුර දාල බලහන් බුබුළු දානවද කියල.. extra tank එකත් ඇරලා බලහන් බුබුළු දානවද කියල..එන්ජින් ඔයිල් ලෙවල් එක වැඩි වෙලාද කියලත් බලන්න.. ඔයිල් වල පාට සුදු වෙනවද කියලත් බලන්න ස්ටාර්ට් කරලා ටික වෙලාවක් ගියායින් පස්සේ.

පුලුවනිනම් උඹේ ගානට සෙට් වෙන අවුරුද්දක swift එකක් හොයල ගනින් මචන්.. Chevrolet වලට parts ටිකක් අමාරුයි..
ඒ කියන්නේ Swift පර්ට්ස් Cruze එකට හරියන්නෙ නෑ කියලද. මගේ Ford එකටනම් Mazda යට කෑලි ටික ඔක්කොම සෙට් උනා.

වලි දාගන්න කිසිම දෙයක් ඹනේ නැ මෙන්න මෙකක් අරන් දුන්නා නම් ආයේ කතා කරන්න එන්නේ නැ
![]()

මේකක් දුවනවා නිදහස් චතුරස්‍රේ පැත්තේ... දවස් කීපයක් වයිෆ් එක්ක යනකොට දැක්ක... අපෝ කෑ ගහන්න ගත්තා ශෝයි කාර් එක නියමයි කියලා...![]()

මේකක් දුවනවා නිදහස් චතුරස්‍රේ පැත්තේ... දවස් කීපයක් වයිෆ් එක්ක යනකොට දැක්ක... අපෝ කෑ ගහන්න ගත්තා ශෝයි කාර් එක නියමයි කියලා...![]()
Then GOOD LUCK with Your Next car. . .![]()

අනිත් එක තිබ්බ ගානට සෙට් වුනෙත් මේක... ඒ කාලේ මේ ත්‍රෙඩ් එක තිබ්බ නම් ඕක ගන්නේ නෑ... 
මෙලෝ රහක් නෑ බන්.මට පෙන්නන්න බැරි වාහන සෙට් එකක්

වෙන්න බෑ ..![]()
ගෑස්කට් ගියහමද බං වතුර එහෙම අඩුවෙන්නේ..?![]()
ඒ කියන්නේ Swift පර්ට්ස් Cruze එකට හරියන්නෙ නෑ කියලද. මගේ Ford එකටනම් Mazda යට කෑලි ටික ඔක්කොම සෙට් උනා.