වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙව්වා දකිනකොට නලියනවා පරන කාර් ටික පදිනවා දැකලා මාරම ආසාවක් ආවේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මචං2003 Chevrolet Cruze එකක් ගන්න හිතන් ඉන්නව, කොහොමද වාහනේ?? ඒ අවුරුද්දෙම Swift එකක්ගන්න තව ලක්ෂ දෙකක් ඕනි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වතුර දාල බලහන් බුබුළු දානවද කියල.. extra tank එකත් ඇරලා බලහන් බුබුළු දානවද කියල..එන්ජින් ඔයිල් ලෙවල් එක වැඩි වෙලාද කියලත් බලන්න.. ඔයිල් වල පාට සුදු වෙනවද කියලත් බලන්න ස්ටාර්ට් කරලා ටික වෙලාවක් ගියායින් පස්සේ.

    රේඩියේටර් කැප් එක වෙන්ට ඇති බන්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං2003 Chevrolet Cruze එකක් ගන්න හිතන් ඉන්නව, කොහොමද වාහනේ?? ඒ අවුරුද්දෙම Swift එකක්ගන්න තව ලක්ෂ දෙකක් ඕනි.

    පුලුවනිනම් උඹේ ගානට සෙට් වෙන අවුරුද්දක swift එකක් හොයල ගනින් මචන්.. Chevrolet වලට parts ටිකක් අමාරුයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වතුර දාල බලහන් බුබුළු දානවද කියල.. extra tank එකත් ඇරලා බලහන් බුබුළු දානවද කියල..එන්ජින් ඔයිල් ලෙවල් එක වැඩි වෙලාද කියලත් බලන්න.. ඔයිල් වල පාට සුදු වෙනවද කියලත් බලන්න ස්ටාර්ට් කරලා ටික වෙලාවක් ගියායින් පස්සේ.

    ගෑස්කට් ගියහමද බං වතුර එහෙම අඩුවෙන්නේ..? :confused:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    පුලුවනිනම් උඹේ ගානට සෙට් වෙන අවුරුද්දක swift එකක් හොයල ගනින් මචන්.. Chevrolet වලට parts ටිකක් අමාරුයි..

    ඒ කියන්නේ Swift පර්ට්ස් Cruze එකට හරියන්නෙ නෑ කියලද. මගේ Ford එකටනම් Mazda යට කෑලි ටික ඔක්කොම සෙට් උනා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කියන්නේ Swift පර්ට්ස් Cruze එකට හරියන්නෙ නෑ කියලද. මගේ Ford එකටනම් Mazda යට කෑලි ටික ඔක්කොම සෙට් උනා.

    බොඩි පාර්ට්ස් නම් අඩුයි මම දන්න තරමින්... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වලි දාගන්න කිසිම දෙයක් ඹනේ නැ මෙන්න මෙකක් අරන් දුන්නා නම් ආයේ කතා කරන්න එන්නේ නැ
    2012-toyota-yaris-new-mini-car-pink-color-paint.jpg

    මේකක් දුවනවා නිදහස් චතුරස්‍රේ පැත්තේ... දවස් කීපයක් වයිෆ් එක්ක යනකොට දැක්ක... අපෝ කෑ ගහන්න ගත්තා ශෝයි කාර් එක නියමයි කියලා... :dull::dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේකක් දුවනවා නිදහස් චතුරස්‍රේ පැත්තේ... දවස් කීපයක් වයිෆ් එක්ක යනකොට දැක්ක... අපෝ කෑ ගහන්න ගත්තා ශෝයි කාර් එක නියමයි කියලා... :dull::dull:

    Then GOOD LUCK with Your Next car. . . :P:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකක් දුවනවා නිදහස් චතුරස්‍රේ පැත්තේ... දවස් කීපයක් වයිෆ් එක්ක යනකොට දැක්ක... අපෝ කෑ ගහන්න ගත්තා ශෝයි කාර් එක නියමයි කියලා... :dull::dull:

    මෙලෝ රහක් නෑ බන්.මට පෙන්නන්න බැරි වාහන සෙට් එකක්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Then GOOD LUCK with Your Next car. . . :P:P:P

    දැන් තියෙන එකත් ගත්තේ එයාගේ ආසාවට තමයි බං... :dull::dull: අනිත් එක තිබ්බ ගානට සෙට් වුනෙත් මේක... ඒ කාලේ මේ ත්‍රෙඩ් එක තිබ්බ නම් ඕක ගන්නේ නෑ... :(

    nissan_micra_2796164.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගෑස්කට් ගියහමද බං වතුර එහෙම අඩුවෙන්නේ..? :confused:

    බොහෝදුරට... මූඩිය අවුල් උනාමත් එහෙම වෙනවා. හැබැයි ඒ වතුර එක්ස්ට්‍රා ටැංකියට පිරෙනවා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ කියන්නේ Swift පර්ට්ස් Cruze එකට හරියන්නෙ නෑ කියලද. මගේ Ford එකටනම් Mazda යට කෑලි ටික ඔක්කොම සෙට් උනා.

    බොඩි පාර්ට්ස් හොයන්න අමාරුයි.. තිබ්බත් මිල වැඩියි.. විකුනගන්නත් ටිකක් අමාරුයි ඕව ..
     
    Status
    Not open for further replies.