අශ්මියෝ එදා ඔයයි කිනයි කිව්ව කොළ ජාති ඔක්කොම හිල් ස්ට්රීට් එකේ කීල්ස් එකේ තිබ්බා .. නැති කොළ ජාතියක් නැති තරම්මම නම් කතුරු මුරුංගා කොළ විතරයි ගත්තේ
![]()
නියමයිනේ...මම ගිය සඳුදා ඒ පැත්තෙන් ගියා.අපරාදේ එදා දැනන් හිටියනන් ගන්න තිබ්බා..ඔයාලගේ ගෙවල් පාරත් පහුකරන් ගියා මම..අපේ පුංචි ඉන්නේ ඊට ටිකක් එහා..මේ දවස්වල වැස්ස නිසා කතුරුමුංගා තමයි ගන්න හොඳ..වෙලාවක ඔයත් කලවම් පලා මැල්ලුම හදවන් කන්න නංගිට කියලා..හරිම රහයි අයියේ..


මම නම් කතුරු මුරුංගා කොළ විතරයි ගත්තේ 



මිස් කෝල් දහනමයක් විතර තිබ්බා 10 වෙන එකට 

