EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අශ්මියෝ එදා ඔයයි කිනයි කිව්ව කොළ ජාති ඔක්කොම හිල් ස්ට්‍රීට් එකේ කීල්ස් එකේ තිබ්බා .. නැති කොළ ජාතියක් නැති තරම් :yes: මම නම් කතුරු මුරුංගා කොළ විතරයි ගත්තේ :D

නියමයිනේ...මම ගිය සඳුදා ඒ පැත්තෙන් ගියා.අපරාදේ එදා දැනන් හිටියනන් ගන්න තිබ්බා..ඔයාලගේ ගෙවල් පාරත් පහුකරන් ගියා මම..අපේ පුංචි ඉන්නේ ඊට ටිකක් එහා..මේ දවස්වල වැස්ස නිසා කතුරුමුංගා තමයි ගන්න හොඳ..වෙලාවක ඔයත් කලවම් පලා මැල්ලුම හදවන් කන්න නංගිට කියලා..හරිම රහයි අයියේ..:love::D
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔය අශ්මි ඇන්ටි සහ චාමලී ඇන්ටියි දෙන්නගේ කුමන්ත්‍රණ :yes:
    මම චාමලිට කසාදයක් සෙට් කරන්න ගියාට තරහෙන් ඔය :yes:

    hitha honda miniha sada badenlune oi :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය අශ්මි ඇන්ටි සහ චාමලී ඇන්ටියි දෙන්නගේ කුමන්ත්‍රණ :yes:
    මම චාමලිට කසාදයක් සෙට් කරන්න ගියාට තරහෙන් ඔය :yes:

    මොනාද කන්න ආස.?:rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    99.9න් බේරුනේ..තරි අයියා වෙලාවට කෝල් එක ගත්තෙ නැත්තන් තමයි වැඩේ..:rofl:

    :lol: මිස් කෝල් දහනමයක් විතර තිබ්බා 10 වෙන එකට :lol: මාත් බැලුව මොකෝ මේ කියල :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමෙයි ? හරි හරි :)

    ඔව් බන් ...ඔකේ ලොකු කතාවක් තියෙනවා මම උඹට කෝල් කරපු වෙලාවක කියන්නම් :yes: අපේ ගොන් වැස්සට තේරෙන්නේ නෑ ඕකෙම රිංගනවා :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් බන් ...ඔකේ ලොකු කතාවක් තියෙනවා මම උඹට කෝල් කරපු වෙලාවක කියන්නම් :yes: අපේ ගොන් වැස්සට තේරෙන්නේ නෑ ඕකෙම රිංගනවා :angry:

    Thari aiye matath oyata kiyanna podi deyak thiyenawa.oyage pm enable karala nathi nisa baluwe.:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මර විකාරෙන් වගේ මිස් කෝල් ගහල තිබ්බේ...මට කථා කරගන්න බැරි තැනක හිටියේ එවෙලේ :rofl: අනේ බොල උඹ ? :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අශ්මියෝ එදා ඔයයි කිනයි කිව්ව කොළ ජාති ඔක්කොම හිල් ස්ට්‍රීට් එකේ කීල්ස් එකේ තිබ්බා .. නැති කොළ ජාතියක් නැති තරම් :yes: මම නම් කතුරු මුරුංගා කොළ විතරයි ගත්තේ :D

    උඹට ඕනා කොලේ ඔතන නැහැ :no: