වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක හොඳයි.. කොයිදේ ඉගෙනගත්තත් වැඩි වෙන්නේ නැහැ බන්..

    ඔව් බං... මාර ආසාවක් තියෙනවා අයි.ටී අතෑරලා ඖටොමොබයිල් කරන්න.. ඒත් දැන් ට්‍රැක් එක මාරු කරන්න ප්‍රමාද වැඩියි... අවුරුදු ගානක් කට්ට කන්න වෙනවනේ ආදායමක් නැතුව.. මට මාර ආසාවක් ඇවිල්ල තියෙන්නෙ වාහන ඉලෙක්ට්‍රිකල්, ඇන්ජින් සයිඩ් එක ගැන ඉගෙනගන්න... :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් බං... මාර ආසාවක් තියෙනවා අයි.ටී අතෑරලා ඖටොමොබයිල් කරන්න.. ඒත් දැන් ට්‍රැක් එක මාරු කරන්න ප්‍රමාද වැඩියි... අවුරුදු ගානක් කට්ට කන්න වෙනවනේ ආදායමක් නැතුව.. මට මාර ආසාවක් ඇවිල්ල තියෙන්නෙ වාහන ඉලෙක්ට්‍රිකල්, ඇන්ජින් සයිඩ් එක ගැන ඉගෙනගන්න... :D

    එව්වට දැන් ප්‍රමාද වැඩියි බන්.. උඹ හිතන්න එපා මේ ෆෝරම් එකක කතා කරන තරම් ලේසියි කියල වාහන හැදිල්ල.. IT වලට වඩා සෑහෙන්න මහන්සි වෙන්න ඕන ෆීල්ඩ් එකක් මේක.. හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ මහන්සියෙන් හම්බු කරපු මුදල් එක්ක කරන critical ගනුදෙනුවක්..ඒ වගේම අත පය තුවාලවීම්, තැලීම්, සීරීම් ඉවරයක් නැහැ.. ආසාවට ඉගෙනගත්තට ඉතින් පාඩුවක් වෙන්නේ නැහැ.. පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කරන්න නම් කරලා බලහන්.. එත් IT අතෑරලා එන්න එපා..

    උඹල කරන්නේ clean suit ජෝබ් එකක්.. මේක එහෙම නෙවෙයි.. හැබැයි හරියට කරොත් මුදල් උපයන්න පුළුවනි . එත් තමුන්ගේ වාහනයක් නඩත්තු කරන්න හරි ඉගෙනගෙන තියන එක වටිනවා මචන්.. එත් අවසානයේ අපි ජීවත්වෙන සමාජ ආර්ථික ක්‍රමය ඇතුලේ වැදගත් වෙන්නේ කොපමණ මුදලක් උපයනවාද එම ඉපයීම් ක්‍රමයට කොපමණ අගයක් සමාජ ක්‍රමය තුල ලැබෙනවාද කියන එක විතරයි.. ලංකාව වගේ රටක ගරාජ් රස්සාව හරි අමාරු රස්සාවක්... මොකද මිනිස්සුන්ට වාහනයක් හදන්න වියදම් කරන්න මුදල් නැහැ... අඩු මුදලක් වියදම් කරලා හැදුවම කල්පවත්මක් නැහැ.. අන්තිමේ චෝදනාව හදපු එකාට..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මසුරන් කතාව පොලයියේ

    හැබැයි කොල්ලෙක් උනාම වාහන ගැන නොදන්නවා කියන්නේ ගෑනියෙක් වෙලා උයන්න බෑ කිව්වා වගේ තමා:rolleyes::rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එව්වට දැන් ප්‍රමාද වැඩියි බන්.. උඹ හිතන්න එපා මේ ෆෝරම් එකක කතා කරන තරම් ලේසියි කියල වාහන හැදිල්ල.. IT වලට වඩා සෑහෙන්න මහන්සි වෙන්න ඕන ෆීල්ඩ් එකක් මේක.. හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ මහන්සියෙන් හම්බු කරපු මුදල් එක්ක කරන critical ගනුදෙනුවක්..ඒ වගේම අත පය තුවාලවීම්, තැලීම්, සීරීම් ඉවරයක් නැහැ.. ආසාවට ඉගෙනගත්තට ඉතින් පාඩුවක් වෙන්නේ නැහැ.. පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කරන්න නම් කරලා බලහන්.. එත් IT අතෑරලා එන්න එපා..

    උඹල කරන්නේ clean suit ජෝබ් එකක්.. මේක එහෙම නෙවෙයි.. හැබැයි හරියට කරොත් මුදල් උපයන්න පුළුවනි . එත් තමුන්ගේ වාහනයක් නඩත්තු කරන්න හරි ඉගෙනගෙන තියන එක වටිනවා මචන්.. එත් අවසානයේ අපි ජීවත්වෙන සමාජ ආර්ථික ක්‍රමය ඇතුලේ වැදගත් වෙන්නේ කොපමණ මුදලක් උපයනවාද එම ඉපයීම් ක්‍රමයට කොපමණ අගයක් සමාජ ක්‍රමය තුල ලැබෙනවාද කියන එක විතරයි.. ලංකාව වගේ රටක ගරාජ් රස්සාව හරි අමාරු රස්සාවක්... මොකද මිනිස්සුන්ට වාහනයක් හදන්න වියදම් කරන්න මුදල් නැහැ... අඩු මුදලක් වියදම් කරලා හැදුවම කල්පවත්මක් නැහැ.. අන්තිමේ චෝදනාව හදපු එකාට..

    :yes::yes::yes:
    මේ Reply එකට මම පොල්මාමිට "දවසේ කතාව" සම්මානය දෙන්න යෝජනා කරනවා...

    ඒ වගේම මම හැමදාම කියන කතාවක් තියෙනවා...

    "ඩොක්ටර් කෙනෙක්ට එක පාරක් වැරදුනාම බොහෝවිට මැරෙන්නේ එක ලෙඩයි . . . ඒත් මේ ෆීල්ඩ් එකේ ඉන්න අපිට එක පාරක් වැරදුනොත් :no::no:. . . . එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්, මුළු පවුලක් වෙන්න පුළුවන්. . . . එහෙමත් නැත්තන් ජීවිත 50ක් 60ක් වෙන්න පුළුවන්. . "
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    IT කාරයෙක්ට එක 0 පිටිපස්සට වැඩියෙන් වැටුනොත් හරිහමන් තැනකදි :no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    IT කාරයෙක්ට එක 0 පිටිපස්සට වැඩියෙන් වැටුනොත් හරිහමන් තැනකදි :no::no:

    IT බුවෙක්ට Life-critical system එකක එක වැරද්දක් උනොත් ඉතින් :baffled:

    දැන් කාලේ තියන හැමදේම Control Unit එකකින් වැඩ කරන වාහනේක එහෙම පොඩි වැරද්දක් හරි උනොත් ඉතින් ජීවිත ලක්ෂ ගානක් අනතුරේ :nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IT බුවෙක්ට Life-critical system එකක එක වැරද්දක් උනොත් ඉතින් :baffled:

    දැන් කාලේ තියන හැමදේම Control Unit එකකින් වැඩ කරන වාහනේක එහෙම පොඩි වැරද්දක් හරි උනොත් ඉතින් ජීවිත ලක්ෂ ගානක් අනතුරේ :nerd:
    කොහොමද බග් එකක් ඇවිල්ලා 100 විතර යනකොට ABS එක ටයර් එකක ලොක් උනොත් සනිපේ :no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහොමද බග් එකක් ඇවිල්ලා 100 විතර යනකොට ABS එක ටයර් එකක ලොක් උනොත් සනිපේ :no::no:

    කොහොමද ලියපු ප්‍රෝග්‍රෑම් එක අප්සෙට් ගිහින් ස්කාඩා එකක් පිස්සු කෙලලා 33000V ක සප්ලයි එකක් ඔන් උනොත් වැරදි වෙලාවක:baffled::baffled::baffled::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18537178 said:
    කොහොමද ලියපු ප්‍රෝග්‍රෑම් එක අප්සෙට් ගිහින් ස්කාඩා එකක් පිස්සු කෙලලා 33000V ක සප්ලයි එකක් ඔන් උනොත් වැරදි වෙලාවක:baffled::baffled::baffled::baffled:
    කරපු එකාගේ මුලු පරම්පාරාවම විකුණුවත් වෙන වන්දිය ගෙවන්න බැ
    දැන් IT හරියන්නේ නැ ලංකාවේ නම් ගන්නම දෙයක් නැ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කරපු එකාගේ මුලු පරම්පාරාවම විකුණුවත් වෙන වන්දිය ගෙවන්න බැ
    දැන් IT හරියන්නේ නැ ලංකාවේ නම් ගන්නම දෙයක් නැ

    පදුරකට ගලක් ගැහුවහම අයිටී කාරයෝමයි විසි වෙන්නේ. උපාදි ඩිප්ලෝමා කඩ වලින් පන්න පන්න දෙන්නේ අයිටී ඩිලෝමා උපාදිමනේ

    කරනවනම් එක්කෝ ඉලෙක්ට් & ටෙලිකොම් කරන්න ඕනේ නැත්නම් ට්‍රිකල් කරන්න ඕනේ. ට්‍රිකල් කලානම් ජොබ් ඕනේ තරම්.. සිවිල් මැකා හොදයි ඒත් අමර කට්ට
     
    අයිටී ඉස්සර කරපු උන් ගොඩ.. දැන් කරන උන්ට ඩේටා එන්ට්‍රි ජොබක් හොයන්නත් ගේමක් දෙන්න ඕනේ..:sorry::sorry: වයිෆ්ගේ පන්තියේ යාලුවෙක් ඉන්නවා එස්කිව්එල් කරපු. ඒකි දැන් ශිපින් කම්පැනි එකක එස්කිව්එල් ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර්.. සාමාන්නේන් ටාටා බට්ටෙක්ගේ පටවන්න පුලුවන් සයිස් එකේ පඩියක් ගන්නවා.:lol::lol:. (ලන්කාවේ නෙමේ )
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18537193 said:
    පදුරකට ගලක් ගැහුවහම අයිටී කාරයෝමයි විසි වෙන්නේ. උපාදි ඩිප්ලෝමා කඩ වලින් පන්න පන්න දෙන්නේ අයිටී ඩිලෝමා උපාදිමනේ

    කරනවනම් එක්කෝ ඉලෙක්ට් & ටෙලිකොම් කරන්න ඕනේ නැත්නම් ට්‍රිකල් කරන්න ඕනේ. ට්‍රිකල් කලානම් ජොබ් ඕනේ තරම්.. සිවිල් මැකා හොදයි ඒත් අමර කට්ට
    ඹව් මචන් ඹන්න ඹක තමා වැඩේ දැන් ඉන්න උන්ට ජොබ් නැ
    නිකන් ගිහින් වැඩකරන්න කැමති ජාතියේ උන් ඉන්නේ දැන් යන එනමක් නැති වෙලා
    කම්පැනිකාරයො ගොඩ යනවා එකෙන්
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;18537193 said:
    පදුරකට ගලක් ගැහුවහම අයිටී කාරයෝමයි විසි වෙන්නේ. උපාදි ඩිප්ලෝමා කඩ වලින් පන්න පන්න දෙන්නේ අයිටී ඩිලෝමා උපාදිමනේ

    කරනවනම් එක්කෝ ඉලෙක්ට් & ටෙලිකොම් කරන්න ඕනේ නැත්නම් ට්‍රිකල් කරන්න ඕනේ. ට්‍රිකල් කලානම් ජොබ් ඕනේ තරම්.. සිවිල් මැකා හොදයි ඒත් අමර කට්ට

    ඔන්න ඕකයි මුතුන් මිත්තො කියුවෙ
    "මතු රැකෙනා ශිල්පයමයි උගතමනා "කියලා"
     
    Status
    Not open for further replies.